IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කොතලාවල පනතට එරෙහිව වීදි නාට්‍යයක්

කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනතට එරෙහිව වීදි නාට්‍යයක් කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි.

අන්තර් විශ්ව  විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන  ව්‍යාපාරය සංවිධානය කරන ලද අත් පත්‍රිකා බෙදා දෙමින් මෙම වීදි නාට්‍යය පැවැත්විණි.

(ඡායාරුපය ශාන්ත රත්නායක) 



අදහස් (10)

කොතලාවල පනතට එරෙහිව වීදි නාට්‍යයක්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 July 2021 07:49 PM

පොල්ලෙන් ගහනවා වගේ උගුර ලේ රහ වෙනතෙක් මොර දෙමින් කරනා උද්ඝෝෂණ, ව්‍යාපාර වලට වඩා, කලාව හා සන්නිවේදන විධික්‍රම යොදාගනිමින් මිනිස් මනසට කරුණු කාරණා පෙන්වා දී මහජන මතය වෙනස් කිරීමට වෙර දැරීම හොඳ දෙයක් බව පෙනේ. උද්ඝෝෂණ ව්‍යාපාර වලින් හා සටන් පාඨවලින් මහජන හදවත් පීඩාවට පත්වීම වෙනුවට, මෙවන් උත්සාහයන් මගින් මිනිස් මනසට කිසියම් රසවින්දනයක් හෝ ලැබිය හැකිය.

:       11       437

BamunuarachchiSunday, 01 August 2021 08:40 PM

වැටි වැටි දුවන්න ගහන්න ඕනේ...

:       1       0

nanadana Friday, 30 July 2021 08:33 PM

විකාර...!

:       400       339

බමුණු.Friday, 30 July 2021 09:50 PM

මෙලෝ හසරක් නොදන්නා අයට හොඳ දේත් විකාර... !!!

:       328       352

BamunuarachchiSunday, 01 August 2021 08:38 PM

ඔබ දන්නා හරිය කියන්නකෝ. රජයන් දෙකකින්ම මේ පනත ගෙනාවේ මෙය කාලීන අවශ්‍යතාවයක් නිසා. ඔහෙලාට පිනට ඉගෙන ගන්න විශ්ව විද්‍යාල 16ක් තිබෙනවා මදිද? අපිට බස් ගිනිතියන ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියන සමාජයක් ඕනේ නැහැ. විනයගරුක සමාජයක් ඕනේ... මෙහි තිබෙන මිලිටරි විනයට ළමයි කැමැති නම් ඔහෙලාට තිබෙන රුදාව මොකක්ද?

:       1       0

gagana Saturday, 31 July 2021 12:06 AM

අප රටට තව විශ්වවිද්‍යාල අවශ්‍යයි . 'කොතලාවල' 'ආරක්ෂක' යන වචන වල ප්‍රශ්නයක් තියෙන වගක් තමා මේ අයට තියෙනවා පෙනෙන්නේ .මොකද මිලිටරීකරණය සහ අඩු ලකුණු ලාභීන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙනවා කියල. UGC යටතට ගන්නවා කිව්වත්, මේ ඉඩමේ අයිතිකරු කොතලාවල මහත්මය කිව්වත්, කොතලාවලගේ නම වෙනුවට ද සොයිසා කියල දානවා කිව්වත්, ආරක්ෂක කියන වචනේ හලලා දැම්මත් මෙවුන්ට ඕනේ නිකන් ඉගෙනගන්නවා මදිවට විශ්වවිද්‍යාල වරම් වැඩි ප්‍රමානයකට දෙන එක නවත්වන්න. පෙරේතයෝ. එහෙමනම්, කොතලාවල එක මොරටුව විශ්ව විද්යාලයට අනුබද්ධ කරන්න. ඇඩ්රිනලීන් වැඩි මේ වයසට මේකත් ඉතින් ගොන් ආතල් එකක් තමා. ඒත් අප විශ්ව විද්‍යාල ඉන්න කාලයේ ස්ටුඩන්ට් යුනියන් එකෙන් අපව ඉස්සරහට තල්ලුකරපු නිසා රබර් උණ්ඩ කාපු සමහර ඈයොන්ගේ පපුවල, අතපය වල තාම හිල් වෙච්ච පාරවල් තියෙනවා. හැබැයි යුනියන් එක මෙහෙයවපු ඈයෝ දැන් පාර්ලිමේන්තුවේ.

:       59       1024

චින්තක Saturday, 31 July 2021 01:00 AM

අද බහුතරයක් උපාධි ලබන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලින්. කොටින්ම ඇක්වයිනාස්, ICBI, NIBM, හරිත විශ්වවිද්‍යාලය, ඔය මොන නමින් හැදින්වුවත් මේ ඔක්කොම පෞද්ගලික විශ්ව විද්‍යාල. එහෙම එකේ හමුදා නිලධාරීන්ටත් උසස් අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්, අර මම කිව්වා වගේ උඩ තියන විදේශීය විශ්ව විද්‍යාල වලට අපේ රටේ සල්ලි වියදම් කර කර පිටරටට යවන්නෙත් නැතිවෙන එකේ, මේ කොතලාවල විශ්ව විද්‍යාලේ තියන ප්‍රශ්නේ මොකක්ද? කොටින්ම මම MBA එක කෙරුවේ රුපියල් ලක්ෂ හතර හමාරක් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් කියන විශ්ව විද්‍යාලයට ලංකාවේ ඒජන්ත වරයෙක් හරහා ගෙවලා. ඉතින් ඔය වගේ ලංකාවේම අයිතිය තියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තිබුනානම් ඒ ඔක්කොම සල්ලි අපේ රටේම ඉතුරුවෙනවා නේද? මෙම බොරු විරෝධතාවයට මුලිකත්වය අරගෙන තියෙන්නේ අර නිර්මාල් දේවගිරි කියන NGO කාරයා . පොර කොහොමත්, කවදත් බලන්නේ අපේ රටට වින කටින්න. අර ත්‍රස්තවාදී යුද්ධය කාලේ මතකනේ කට්ටියටම එයාගේ හැසිරීම

:       0       40

මැක්ස් Saturday, 31 July 2021 10:28 AM

ඔක්කොටම කලින් නිදහස් අධ්‍යාපනය බේරගන්න ඕන අන්තරේ ඉන්න රැලගෙන්... එක තැන පල්වෙන උසස් අධ්‍යාපනයක් සහ නිර්මාණශීලීත්වයක් නැති උගතුන් බිහි කරන සරසවි අපේ රටේ තියෙන්නෙ ඒකයි. ඉගෙන ගන්නෙත් නෑ. වෙනසක් කරන්න දෙන්නෙත් නෑ. එක්තරා විදිහක ත්‍රස්තවාදයක් තමයි ඒකත්...

:       1       113

chandana Saturday, 31 July 2021 08:56 PM

ත්‍රස්තවාදයෙන් රට බේරගන්න හමුදා සාමාජිකයින් කරපු කැපකිරීම දැකපු එවුනුත් නින්දිත විදිහට හැසිරුණු එකේ 2009න් පස්සේ රට ලෝකය දැකපු අයගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...

:       0       0

Bamunuarachchi Sunday, 01 August 2021 08:32 PM

ජනාධිපතිතුමනි 20 සම්මත කර ගත්තේ මොකටද? ඉන් ප්‍රයෝජන ගන්න. මේ කාලකන්නි ජෙප්පන්ට ඇහුම්කන් දෙන්න එපා. මේ පනත කාලීන අවශ්‍යතාවයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 27 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 23 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 142 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 101 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 138 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1004 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site