(යොහාන් භාසුර)
ඩොලර් ප්රශ්නය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරාය තුළ සිරවී තිබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයෙන් ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යංශයේදී අද (26) රාත්‍රී පැවැත්වීමට නියමිතය.
කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිදහස් කරන ලෙස මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට නැවත ඒ සඳහා මැදිහත් වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කන්ටේනර් ප්‍රශ්නයට ජනාධිපති මැදිහත් වෙයි
රටවැසියා Sunday, 26 December 2021 12:00 PM
ඒ කියන්නේ මේ වැඩේත් අලවෙන එක ශුවර්....
fairoos Sunday, 26 December 2021 12:31 PM
අනේ සර්... පව් නොදී යනවද යන්න...
දාස Sunday, 26 December 2021 01:45 PM
මොලයක් තියෙන මිනිහෙක් එක්කනේ කතාකරන්න ඕනෑ...
sunil Sunday, 26 December 2021 02:04 PM
එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. පඹයෙක් වගේ...!
Shan Sunday, 26 December 2021 02:05 PM
එහෙනම් ඒකත් අල කරනවා සත්තයි. මට වෙලාවකට හිතෙනවා ලෝකෙටම කොරෝනා ආවෙත් මෙයාගෙ කරුමෙ නිසාද කියලත්...
Sanka Sunday, 26 December 2021 02:15 PM
සර් ඉල්ලා අස්වෙන්න...
Prasanna Sunday, 26 December 2021 02:46 PM
එහෙනම් ප්රශ්නය ඉවරයි. සියලු දේ දත් දක්ෂයෙක්... මෙයා ජනතාවගේ පිනට පහළ වූ උත්තමයෙක්...
JAYATH Sunday, 26 December 2021 02:46 PM
එහෙම කෙනෙක් මේ රටේ ඉන්නවද? අපි දන්නා මේ රටේ ඉන්නවා කියලා හිතාගෙන හිටිය හාදයා තමයි මේ ඔක්කෝටම මුල... ඩොලර් ප්‍රශ්නෙත් උන්නහෙලාගේම කල්ලියේ අකාර්යක්ෂමතාවය පෙන්නන එකක් මිසක් වෙන මොකවත් නෙමෙයි. යනයන තැන නාගන්න විරුවා... බලමු මේකට මොකද කරන්නේ කියලා?
pradeepa Sunday, 26 December 2021 03:18 PM
සර්, අපිට, USD නැතිවුණාට කජු ඇට, කොස් ඇට තියෙනවනේ... ඒවාවලින් ගෙවන්න බැරිද ජාත්‍යන්තර ගණුදෙණු...
Jayasinghe Sunday, 26 December 2021 03:24 PM
මේ ප්රශ්නය විසඳන්න මෙයාට බැහැ. හොඳම වැඩේ තමයි කරන්න පුළුවන් කෙනෙකුට දීලා ලංකාවෙන් යනඑක... ආපහු මෙහෙ නොඑන්නම...
ජගත් ලියනගේ Sunday, 26 December 2021 03:38 PM
ආමි එකේ ප්ලෑටූන් එකක්වත් කරගන්න බැරි මිනිහෙක්ට රටක් බාර දුන්නාම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? රට අනාථ වෙනවා තමයි....
Naushi Sunday, 26 December 2021 05:14 PM
අපේ සර් මැදිහත් වුණොත් එ්කට අබසරණ තමයි.