(ප්‍රියාණි මංගලිකා )
මහව දලදාගමදී ,දින තුනකට පමණ.පෙර කාන්තාවක් මරා දැමූ දළ ඇතාද ,මහව ගලයාය ප්‍රදේශයේදී මිය ගොස් ඇති බව මහව වනජීවි කාර්යාලය පැවසීය.
මෙම දළ ඇතා වයස අවුරුදු 22ක් පමණ වූ උසින් අඩි හතක් පමණ වූ බවද වනජීවී කාර්යාලය පවසයි.
දළ ඇතාගේ මරණයට කුමක් හේතු වූවාද යන්න අනාවරණය කර ගැණීම සඳහා දළ ඇතා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය 19 දා සඳහන් කලේය.
මිය ගිය දළ ඇතා ගේ මරණය සම්බන්ධයෙන් මහව වනජීවි කාර්යාලය පරීක්ෂණ සිදු කෙරේ.
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කාන්තාව මරා දැමු ඇතාද මිය ගිහින්
මුණසිංහ Monday, 19 July 2021 05:21 PM
කළකම් පලදේ... සතුන්ටත් අදාලයි.
Akila Tuesday, 20 July 2021 07:53 AM
මේ ප්‍රදේශ වල වැඩකරලා තියන අය දන්නවා මේ ගම්වල මිනිස්සු වල්අලින්ට කොච්චර වද හිංසා දෙනවාද කියලා... ලාම්පුතෙල්, පෙට්‍රල්, පොල් කෝම්බවලට පුරවලා ගිනිතියලා ගහනවා අලියාගේ ඇඟේ පුපුරන්න... ඉතින් උන් අධික වේදනාවෙන් තමයි අාපහු කැලේට දුවන්නේ, හුඟක් වෙලාවට උන් ඒවා මතක තියන් ඉඳලා කරපු අයගෙන් පළිගන්නවා...