වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු පිරිසක් ගම්මානයට පිවිසීමට මර්ග පහසුකම් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පවත් වූහ.
ප්‍රදේශයේ ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් බැලීමට ද මෙම දුෂ්කර ක්‍රියාවක යෙදෙන එම පිරිස එන්නත් ලාබදිම සඳහා දුෂ්කරතා මැද ඒදඬු ඔස්සේ වැලිගෙපොළ ගම්මානයට පැමිණී අයුරු.
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය
Jayantha Sunday, 29 August 2021 08:56 PM
ඔවුන්ට සහ ඔබේ පවුල් වලට තෙරුවන් සරණයි ..
Nalaka Sunday, 29 August 2021 09:04 PM
ජෝගින් ට්‍රැක්?
ශාන් Sunday, 29 August 2021 09:22 PM
ඔබගේ කැපකිරිම හා සේවයට කැපවිම සොල්දාදුවන්ගේ කැපකිරිමට නොදැවෙනිය. අපි ජාතිකවම ඔබට ණයගැති වෙමු. ඔබගේ පවුල්වල සියළුදෙනා ආරක්ෂා වේවා. ඔබ සියළුදෙනා ආරක්ෂා වේවා.
ආර්.එම්.එල්.රත්නායක Sunday, 29 August 2021 10:13 PM
හදන්න ජෝගින් ට්‍රැක්.
Amith Sunday, 29 August 2021 10:32 PM
තව ජොගින් ට්‍රැක් ටිකක් හදල පිඬලි අල්ලමු. නෙළුම් කුළුණ වගේ තුන හතරකුත් හදමු. එතකොට ඔක්කොම සම්පූර්ණයි.. සාටක සහෝදරයන්ට එතකොට ඊළඟ ඡන්දෙත් දිනන්න පුලුවන් .
nima Sunday, 29 August 2021 10:53 PM
මේ දේශපාලුවෝ හැත්ත කොරෝනාත් නොසලකා නොකර බැරි දෙයක් වගේ අධිවේගී මාර්ග හදනවා නේද. මේ අහිංසක මිනිස්සුන්ගේ පාරක් හදල දෙන්න බැහැ. කොමිස් අඩු නිසා. හරිම දුකක් සහ දේශපාලුවෝ කෙරෙහි පුදුම වයිරයක් ඇති වෙන්නේ මේවා දකින කොට.
Kumar (Gulf) Sunday, 29 August 2021 11:33 PM
මන්තීරු හදනවා මේවා ගැන බලන්නේ නැහැ.
SL Sunday, 29 August 2021 11:54 PM
තම තමන්ගේ පක්ෂ වල න්‍යායට වැඩ කරන යුනියන් කාරයෝ ඇවිත් මේ කරන දේ විනාශ කරනවා. ගොඩක් පින්
Sanath Monday, 30 August 2021 01:43 AM
පදික වේදිකාවක් තැනීමට මෙය ඉතා හොඳ ස්ථානයකි.
Chandima Monday, 30 August 2021 04:35 AM
ඒ මොන තරම් ජීවිතය පරදුවට තියල වැඩ කලත් එක රුපියලක් පඩි වැඩි කරලා බලන්න.
සෙනෙවිරත්න Monday, 30 August 2021 05:46 AM
යුනියන් කාරයො නැත්නම් මේ අයට මොනවත් නැහැ. ඒක දැනගන්න. මේ පවුලෙ ආණ්ඩුව රටම කාබාසිනියා කලා, තමගෙ නම ගහගන්න අනවශ්‍ය දේවල් කරල.
Raveendra Monday, 30 August 2021 06:18 AM
ඔබ සැමට යහපතක්ම වේවා...!!
Chaminda Monday, 30 August 2021 07:10 AM
ඔය පැත්තෙ ඉන්න ගල්මෝල් (හිමි) වියතාට ඇවිදින මංතීරුවක් හදන්න නියමම තැනක්
සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 August 2021 10:46 AM
ප්‍රථමයෙන්ම මේ කැපවීම කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අයට ස්තූතියි. ඡන්ද කාලේ මේ අස්සක් මුල්ලක් නෑර දේශපාලන කණ්ඩායම් දිවා රෑ නොබලා රිංගනවා. ඒත්, ඒ අය බලයට ආවාම, මේ අහිංසක මිනිසුන් ගැන බලන්නේ නැහැ. මේ රජය ඇතුළු මෙතෙක් පැවති සෑම රජයක්ම මේ අඩුපාඩුවලට වගකිව යුතුයි. තමන්ගේ වැඩේ කරගන්න ඕනෑ වුණාම, දේශපාලකයාට හමුදා සෙබළුන් රණවිරුවා වෙනවා. ඒ අයට කියා වැරදි වැඩ කෙරෙව්වාම වෙනත් රජයන් වලදී ඔවුන් දඬුවම් විඳින්නේ තනිවමයි. රට ගිය මිනිසුන්ව කාලේකට රට විරුවන් වෙනවා. දැන් සෞඛ්‍ය සේවාවල අය සුව විරුවන් වෙලා. කිරි නිෂ්පාදකයින් මෙල්ල කිරීමට ඔවුන්ව කිරි ගොවියා කළා. රූප පෙට්ටිවල සිංහල නොදන්නා අය මේවා මහා උජාරුවෙන් කියවනවා. මේ රටේ දේශපාලකයින් කියනා කොට්ඨාශය නොඉපදී සිටියා නම්, මේ රට සුරපුරයක්...
manthiru lokka Monday, 30 August 2021 01:18 PM
බුදු සරණයි දෙවි පිහිටයි
thiru lokka man Monday, 30 August 2021 01:20 PM
ඔය ඒ දණ්ඩ කඩාගෙන වැටේවි
kamal Monday, 30 August 2021 02:55 PM
ඔය කියන දේශපාලකයින්ට ඡන්දෙ දුන් කෙනෙක් හොයාගන්න බැරිද? කළුනික බෙහෙතකට...
wickramasinghe Monday, 30 August 2021 04:30 PM
දේශපාලකයෝ ඔක්කොම කන්නේ අශුචි. ඒ නිසා මේවා පේන්නේ නෑ...