කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර තිබේ.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති
දිමුත් Friday, 07 February 2020 09:33 AM
ටික දවසකටනේ...
gunda Friday, 07 February 2020 09:37 AM
ඔය මනුස්සයා හැර වෙනත් කිසිවෙක් 225 ඇතුලේ නැද්ද? කෝප් කමිටුවේ සභාපති කරන්න... පණ්ඩිතයා...
රවින්Friday, 07 February 2020 10:04 AM
ඉන්නවා ඉන්නවා.... හැබැයි මෑන්ස් ඇතුලේ කෙනෙක්...
RohithaFriday, 07 February 2020 11:45 AM
ඇයි අනේ අපේ රටේ මිනිස්සු තව මේ හොරුන්ට දූෂිතයින්ට, මංකොල්ලකාරයින්ට කැමති..?
HANDUNA Friday, 07 February 2020 10:30 AM
දැන් එතකොට 71-88-89 මේ වසල ජෙප්පන් කරපු බැංකු මංකොල්ල, ගිනි තියපු ජනතාවගේ දේපලවල අලාභය කාගෙන්ද අයකර ගන්නේ? මේ අයට විලිබිය නැද්ද?
BamunuarachchiFriday, 07 February 2020 12:24 PM
දළදා මාලිගාවට බෝම්බ ගහපු, සිංහලයන් දහස් ගණනක් මරපු, අරන්තලාව හාමුදුරුවන් පෙතිගහලා මරපු, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා කොළඹට ගෙන්නලා මැති ඇමතිකම් දෙනකොට ගල්බිල්ලන් වගේ හිටපු සොකඩයින් ජවිපේ ගිනිතියපු බස් ගැන කතා කරනවා.
Keppetipola Friday, 07 February 2020 10:55 AM
හොරු හොයන්න 88-89 බෝම්බ හදපු, හොරකම් කරපු, රාජ්‍ය දේපල විනාශ කරපු හොරු පත් කරලා. ජවිපෙ දන්නේ විවේචනය කරන්න විතරයි, බොරු විප්ලව, උද්ඝෝෂණ හැර වෙන කිසිම දෙයක් කරගන්න දන්නේ නැති රටේ අවාසනාවට පහළ වුණු කට්ටියක්...
BamunuarachchiFriday, 07 February 2020 12:30 PM
කම්බ හොරෙක්, මිනීමරුවෙක් ජනාධිපති වෙලා ඉන්න රටක ඕක මොකක්ද සහෝදරයා...?
ජයන්ත මිලානෝ Friday, 07 February 2020 11:01 AM
ඒක ඇත්ත.., මේ මනුෂ්‍යයා නැතිව තව කොපමණ අය ඉන්නවද සභාපති තනතුරට...? හොරකම් කරපු හොරුන්ගෙන් කෙනෙක් පත්කළා නම් මෙතන අදහස් දාන අයට කෑගහන්න දෙයක් නැහැනේ...
රත්නසේනFriday, 07 February 2020 11:31 AM
සහතික ඇත්ත! මේ රටේ මොනවා කරන්න ගියත් මිනිස්සු ඉල්ලන්නේම කම්බ හොරෙක්.... හොරු කියලා ලේබලය වඳින තරමටම රටේ මිනිස්සු අතර ජාතික වීරයෙක් වෙන්න පුළුවන්...!
susantha indrajith Friday, 07 February 2020 11:14 AM
මෙම තනතුරට වර්තමානයේ ඉන්න සුදුසුම කෙනා හඳුන්නෙත්ති...
Shan Friday, 07 February 2020 12:09 PM
මෙතන පරල වෙලා ඉන්න අයට ඕනෑ විදියට හොරෙක්, තක්කඩියෙක් ඕකට දමන්නනේ තිබුනේ. බහුතරයට අවශ්‍ය විදියට වැඩේ කෙරෙන්නේ නැහැ වගේ...
Shan Friday, 07 February 2020 03:04 PM
හරිම ද්ක්ෂයෙක්නේ. විනාඩි පහට හය දහස් ගණනක් ගත්ත කෙනා කව්ද?
BAMUNA Friday, 07 February 2020 03:42 PM
කුක්කුර බමුණෝ, ඔලුවෙන් හිට ගෙනද බලන්නේ? 71 මිනීමැරූ භීෂණය මේ රටේ වැපුරුවේ ප්රභාකරන්ද?