(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.
එම කැබිනට් රැස්වීම විනාඩි 20 කට පමණ සීමා වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එවැන්නැක් සිදු නොවු බවද ඔහු කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කැබිනට් රැස්වීම විනාඩි 20කට සීමාවෙයි
sili bili Thursday, 20 December 2018 07:39 AM
සිරිසේන සමඟ ඡායාරූප එපා..
පාල ගාල්ලගේ Thursday, 20 December 2018 08:19 AM
තියෙන නපුරු කම
sirimal Thursday, 20 December 2018 08:25 AM
කාට උනත් බැනුන් අහනවා කියල කොච්චර කාලයක් නම් බැනුන් අහ අහ ඉඳගෙන ඉන්න පුලුවන්ද?
Ruwan Thursday, 20 December 2018 08:58 AM
මී මැස්සෝ හරිම කඩිසරනිසා දවසක් සමනලයෝ සෙට් එකක් එකතුවෙලා තමන්ගේ නායකයා විදියට මී මැස්සෙක් තෝර ගත්තලු... ටික දවසක් යනකොට ඒ මී මැස්සා සමනලයෝ එක්ක ඉන්න බැරුව නැවත තමන්ගේ මී වදයම සොයාගෙන ගියාලු.. සමනල නීතියි, මී මැසි නීතියි කවලම් වෙලා දැන් සමනලයින්ට මාර අවුල්ලු.
Raveendra Thursday, 20 December 2018 09:24 AM
අපිට නම් 225ම ඡායාරූප එපෝ...!!!
nishan Thursday, 20 December 2018 09:50 AM
ඉතිහාසයේ කුණු කූඩය හිමි අය එක්ක මොන ඡායාරූපද?
chaminda Thursday, 20 December 2018 10:11 AM
කතාව අඩු කරලා දැන්වත් වැඩ කළොත් හොඳයි..
VizkiD Thursday, 20 December 2018 10:11 AM
සැබෑ කුහකයා!! සැබෑ හොරු රකිනවා!! ඉක්මනටම දැක ගන්න ලැබේවි !!
Kumara Thursday, 20 December 2018 10:24 AM
වැදි බණ මොකටද?
RAJ Thursday, 20 December 2018 10:44 AM
ඇයි අවුල්ද..?
Prase Thursday, 20 December 2018 10:45 AM
මුදල් ආරක්ෂා කරගන්න.. ගොඩක් හොඳයි.
JR Thursday, 20 December 2018 11:02 AM
ඔබ නුසුදුසු බව ඔබ නිතරම ඔප්පු කරලයි තියෙන්නේ.
justin Thursday, 20 December 2018 11:08 AM
ප්‍රවෘත්තියේ සිරිසේනගේ ෆොටෝ එක පුලුවන්නම් අයින් කරන්න.. බලනකොටම අප්පිරියයි
Ruwan Thursday, 20 December 2018 11:22 AM
ඇයි සුලුදිය පහවුණාද..?
DB Gamage Thursday, 20 December 2018 11:23 AM
නව රජයකට සම්පූර්ණ සහයෝගය ජනාධිපති විසින් ලබාදෙන බව බලාපොරොත්තු විය හැකියි. රටේ මුළු ජනගහනයම අවසානයේ මේ ගැන සොයාබැලිය යුතුය.
prabha Thursday, 20 December 2018 04:28 PM
අපේ ජනාධිපතිතුමා හරියට බාලාංශයේ ළමයෙක් වගේ....
Senanayakaatukorala Thursday, 20 December 2018 10:25 PM
ඉක්මනට පොලොන්නරු යන්න වෙන්න ඇති...
lion Friday, 21 December 2018 01:24 AM
මෙයත් එක්ක මොන පින්තුරද ? පින්තූරයේ වටිනාකම අඩුවෙනවා මේ අය හිටයොත්....
chanak los angeles Friday, 21 December 2018 04:05 AM
ඔහුත් සමග ෆොටෝ ගන්න ලජ්ජා වෙන්න
Bamunuarachchi Friday, 21 December 2018 06:49 AM
සිරිසේන මහතා මේ බැංකු හොරුත් එක්ක පොටෝ එකට හිටියොත් ලෝකයේ අනික් අයත් හිතාවි රටේ ජනාධිපතිත් බැංකු කොල්ලයට සම්බන්දයි කියලා. අගමැතිගේ යාලු කමට හොරකම උන නිසා අගමැති පොටෝ එකට තියන්නම ඕනේ. අනේ ඉතින් මහාවන්සේට මෙගොල්ලොත් එකතුවෙනවානේ. මේගොල්ලෝ මහවන්සේ වෙනස් කොරලා සුළුජාතික වංශයක් ලියාවි.