IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කබ්රාල් සහ ආටිගල අනිද්දා කැබිනට් මණ්ඩලයට

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන  සඳුදා පැවැත්වීමට නියමිත  කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්  එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද  කැඳවනු ලැබ සිටිති.

එම දෙදෙනා මෙසේ කැදවෙන්නේ රටේ විදේශ විනිමය සහ  මුදල් සංචිතවල  තත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා  බව  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම  කැබිනට් රැස්වීම අයවැය  අවසන්වීමෙන් පසුව  පැවැත්වෙන පළමුවැන්නයි.



අදහස් (3)

කබ්රාල් සහ ආටිගල අනිද්දා කැබිනට් මණ්ඩලයට

Milan Saturday, 11 December 2021 06:24 PM

රටකට ගිය කලක්, හිරේ ඉන්න ඕන අය උත්තරීතර සභාවේ...

:       0       9

MO77 Saturday, 11 December 2021 09:10 PM

මම හිතන්නේ කබ්රාල් උන්නැහේගෙන් ඇමරිකාවේ සුබේරි ට ලබාදුන්න ඩොලර් ගන්න පුළුවන්ද කියලා අහනවා ඇති. නැත්තං ග්‍රීස් බොන්ඩ් වලට ආයෝජනය කරපු මුදල් (ඩොලර්) ආපසු ගන්න පුළුවන්ද කියලා දැනගන්න එන්න කියනවා ඇති. යන්න හිතෙන රටක් රටකට ගිය කලක්!!!!

:       0       1

සලීම් Sunday, 12 December 2021 10:48 AM

හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා වගේ වැඩක්.අනේ අම්මප...මේ සිරි ලංකා දේශයට වෙච්ච දෙයක්???

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 110 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 190 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 136 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 254 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 121 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 960 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site