(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, උප සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව ක‍්‍රිකට් නිලවරණය කමිටුවට අද දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට නාමයෝජනා බාරදුන් පාර්ශව දෙකෙන් එකක් වන ‘රණතුංග’ පාර්ශවය මෙසේ නාමයෝජනා ඉවත් කරගැනීමත් සමඟ ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම නිතරගයෙන් පත්වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය 20 වැනි දා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වේ.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ක්රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙති
Prabha Tuesday, 18 May 2021 01:54 PM
ඉවත්වීමේ එකඟත්වයේ වටිනාකම කොමපණද?
Raveendra Tuesday, 18 May 2021 11:31 PM
අනිත් දෙන්නා කෙසේවෙතත් වර්ණපුර උන්නැහේ කෙරෙහි අප තුළ ඇත්තේ ගෞරවයකි. අප කුඩා කල මොහු අපේ විරයකි. එනමුත් කිනම් හෝ කාසි වර්ගයකට "මෙය සිදුවුනේ නම්" මොවුන්ද ඉතාම පහත් පෙලේ අය බවත් කිව යුතුමයි.