(යොහාන් භාසුර)
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.
මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.
එ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් ද ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් මිලදී ගැනීමට අනුමැතිය පළ කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මෙම ආයතන දෙකෙන් එක සමාගමක් රුපියල් කෝටි 7.4 ක මිලක් ද, අනෙක් සමාගම රුපියල් කෝටි 6.6 ක මිලක්ද ඉදිරිපත් කළ ඇති බව දැනගන්නට තිබේ.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ක්‍රීඩා අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩියක්
Perera Sunday, 20 June 2021 09:31 AM
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව වැඩිම තැනින් ගන්න.
Raveendra Sunday, 20 June 2021 10:34 AM
හොර තක්කඩි දේශපාලුවන් දියවන්නාව පට්ටියේ ලැග ඉන්න තාක්කල් ඔවුන් වටා ඉන්නෙත් ඔවුන්ගේ හෙන්චයියන්ය. එවන්නන්ගේ අවංකකම බලාපොරොත්තු විය හැකිද?
සෑම් Sunday, 20 June 2021 11:32 AM
ඕක සාමන්‍ය දෙයක්..., ක්‍රීඩාව කෙලින්ම අයිති රාජපක්ෂ ගෘෘප් නැමැති සමාගමට. කලබල වෙන්න එපා.
Rocky Sunday, 20 June 2021 11:58 AM
මේ කොරෝනා අස්සේ ඔය ජිම් සෙල්ලම පටන් ගන්නකොටම මම හූනා කියන්නා වගේ කිව්වා.. ඕක හොඳ ගැහිල්ලක් වේවි කියලා..
Narada Sunday, 20 June 2021 12:22 PM
"මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ." රජයේ නීති හා රෙගුලාසි වලට අනුව.. ඒ ක්‍රමය හරි.
Rata Perata Sunday, 20 June 2021 12:59 PM
හොර පෙරකදෝරු ... ඔය කැබිනට් පත්‍රිකාව දැම්මේම ඕක රාජපක්ෂ හෙන්චයියෙකුට දෙන්න තමයි.
fairoos Sunday, 20 June 2021 03:57 PM
ටෙන්ඩරය අඩුපාඩු තිබ්බද? නැතිනම් අඩුපාඩු ඇතිකළාද? මේක එක ටෙන්ඩරයක්... මේ වගේ කොච්චර වෙනවද දෙයියෝ තමයි දන්නේ...!!!
Shashika519 Sunday, 20 June 2021 04:55 PM
ජිම් කට්ටලවලට හොඳ මිළක් ලැබුණු නිසා අපි ගොඩගියා මල්ලි...