IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කොරෝනා අස්සේ කොළඹ ජීවිත

 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මේ වනවිට රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජනතාවගේ දෛනික ජීවිතයට විවිධ බලපෑම් එල්ල කෙරුණ ද එයට මිනිසුන් මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව ගත කරන අයුරු කොළඹදී මෙසේ දැකගතහැකි විය.

මේ වනවිට වැඩිම  කොවිඩ් -19 ආසධිතයින් පිරිසක් ජීවත්වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කයේය. 



අදහස් (22)

කොරෝනා අස්සේ කොළඹ ජීවිත

sahan Thursday, 12 November 2020 11:27 PM

රටේ ආර්ථිකය ගොඩදාන්න දැනට ඉන්න එකම මනනුසයා තමා සජිත් ප්‍රේමදස. මේ අවස්ථවේ රට බාරදෙන්න තරුණ සජිත්ට. ආර්ථිකය ගැන හොද දැක්මක් තිබෙන කෙනෙක්. ඔහු ජනදිපත්වුනනම් රටට මොන වෛරස ආවත් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. සජිත් හැර ලංකාවේ දුප්පතාගේ දුක හදුනන වෙන කෙනෙක් නැහැනේ. ඔහු වටේ ආර්ථික දැක්මක් තිබෙන දක්ෂයෝ කීපදෙනෙක්ම ඉන්නවා. සජිත් මේදවස්වල පාර්ලිමේන්තුවේ කරන කතා දැක්කම මොනවගේ වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද හැබැට ? ඕනෑම ක්ෂත්‍රයක් ගැන හොද දැනුමක් තිබෙනවා. ඔහු ජනාදිපති වුනානම් මේ වගේ මිනිස්සු පාරවල්වල, පෝලිම්වල දුක් විදින්න දෙන්නේ නැහැ. එක්කෝ රුපියක් දහදාහක් ගෙදරට එවනවා නැතිනම් රුපියල් දහදාහක බඩු මල්ලක් ගෙදරට එවනවා.

:       41       13

kamalFriday, 13 November 2020 08:19 AM

තමන්ගේ පක්ෂයේවත් පිළිගැනීමක් නැති උසනම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කළාම වැඩේ තමයි ඉතින්... වෙන මොනවද කරලා තියෙන්නේ මේ දක්වා...?

:       2       3

SahanSaturday, 14 November 2020 09:22 PM

මොනවද ඔයාලා මේ කියන්නේ? සජිත් හැරුණු කොට මැදපෙරදිග රට විරුවන් ගැන කිසිවෙක් කතාකළාද? ආණ්ඩුව කලේ ඡන්දයට පමණක් රට විරුවා නේද? මැදපෙරදිග අසරණවෙලා ඉන්න රට විරුවන්ට කතාකරන්න කෙනෙක් නැතිලු. තානාපති කාර්යාලවලට කතාකළාම දුරකථන විසන්දි කරනවලු? සජිත් සහනදෙන වැඩවලට පැය 24 රේම වැඩකරන්න කැමති කෙනෙක්. මැදපෙරදිග අසරණවෙලා ඉන්න යන එන මන් නැති මිනිස්සු සජිත් මහත්තයාගේ ගෙදරට හෝ ජංගම දුරකතනයට, විපක්ෂනායක කාර්යාලයට කතා කළොත් හොඳට අහුම්කන්දිලා රජයට කියලා සහනයක් ලබා දෙන්න කටයුතු කරාවි. එතුමා දුරකථන විසන්දි කරන කෙනෙක් නොවේ. හර්ෂලා, එරාන්ලා වගේ මන්ත්‍රීවරුන් සමගත් සාකච්ඡා කරලා විසඳුමක් නිවැරදිම දේවි...

:       0       0

jayasekaraFriday, 13 November 2020 08:35 AM

මොනවට කියනවද මෙයා...? රට ගොඩගන්න හිතලා වෙන්න ඇති රෑ ගෙයක් ගානේ එබිලා බලනවා කිව්වේ. හම්මෝ එයා ජනාධිපති වුණොත් අගමැතිකම රිෂාඩ්ට දෙන්න පැකිළෙන්නෙත් නැහැ. අපි නොදන්න හොර නඩය.

:       2       3

de SilvaFriday, 13 November 2020 11:56 AM

මේ වැටිලා තිබෙන රට ගොඩගැනීමට සජිත් හැර වෙන කෙනෙක් පේන තෙක් මානයේ ඉන්නවද?

:       3       3

janahitha Friday, 13 November 2020 01:09 PM

දාහ දාහ එවන්නේ සල්ලි අච්චු ගහලද? කලින් කිව්වා නම් ඡන්දෙ දෙනවා නොවැ....

:       1       3

De SilvaSaturday, 14 November 2020 12:29 PM

මැතිවරණයේදී සජිත් කිව්වේ 20000ක් දෙනවා කියලා... ජනහිත නිදාගෙනද හිටියේ..?

:       3       1

janahithaFriday, 13 November 2020 01:17 PM

කොරෝනා අස්සෙත් තමන්ගේ දේශපාලන විශ්වාසය තහවුරු කරන්න බලනවා. ආර්ථිකය ශක්තිමත්ව තිබුණේ 1977ට පෙර එන්.එම්. පෙරේරා, සිරිමාවෝ ආණ්ඩුවේ දර්ශනය තුළ පමණි. රටේ දළ නිෂ්පාදන උපරිම මට්ටමක සියලුම දේවල් රටේ නිෂ්පාදනය වුණා. 1977දී වෙනත් පිරිසක් බලයට පත්වුණු විවෘත ආර්ථිකේ නිසා දේශීය නිෂ්පාදනය බිංදුවටම වැටුණා. ජනතාව කම්මැලිවුණා. ඔහොම යං...

:       2       4

සිරිපාල Saturday, 14 November 2020 11:23 PM

ආර්ථිකය ශක්තිමත්ව තිබුණේ 1977ට පෙර. එදා ආර්ථිකය කොපමණ ශක්තිමත්ව තිබුණාද කියතොත් මිනිස්සු රටේ සංවර්ධනය ගැන මගී බස්වල පොත් ලියලා විකුණලා... විරිදු කියලා කවි එහෙමත් කියලා ජීවත් වුණාලු. එහෙම තිබුණු ආර්ථිකය 77ට පස්සේ විවෘත කළා. පස්සේ කියන්න දෙයක් නැහැනේ රටේ මිනිස්සුන්ට නොකාපු පරිප්පු කන්නත් ලැබුනානේ.

:       0       0

GAMUNUFriday, 13 November 2020 02:41 PM

සත්‍යය ලීවාම ඉවසගෙන ඉන්න බැරි උදවිය ඩිස්ලයික් දානවා.

:       1       2

RaveendraFriday, 13 November 2020 06:08 PM

සහතික ඇත්ත.. සජී මලයාට මේවත් වැඩද අප්පා...? පසුගිය කාලේ කොරෝනා වෛරසයටත් බේත්හේත් ලිව්වේ නැද්ද මෙයා...

:       2       5

Prabha Friday, 13 November 2020 09:59 PM

රෑට රෑට හොරෙන් ඇවිල්ලා බඩු මල්ල ලැබිලද කියලත් බලයි නේද?

:       2       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 13 November 2020 03:26 AM

අනේ ... මේ චීනාගේ කොරෝනා වසංගතය නිසා අපේ රටට සිදුවූ වීපතක මහත .. ජනතාවගේ දුක් අඳෝනාවල නිමක් කොනක් නැහැ. එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන කාපු අහිංසකයන් කබලෙන් ලිපට වැටුණා. මධ්‍යම පාන්තිකයින්ද එසේමයි. මේ කොරෝනා ව දුප්පත් පොහොසත්, ලොකුපොඩි කිසිවෙකු මායිම් කළේ නැහැ. සැමදෙනා අමාරුවේ දැම්මා.

:       4       19

ඉන්දිකFriday, 13 November 2020 04:31 AM

එහෙම වෙලා නෑනේ. ආණ්ඩුව මිලියන 7000 ජනතාවට සුබ සාධනය කරන්න වියදම් කලා කියල දාල තියෙනවනෙ. අප්පච්චියි, රටරකින විරුවයි බොරු කියන්නෙ නෑනේ. නහයෙන් අඩන්නෙ නැතුව ඉන්න.

:       15       16

සමිත සේනක අලුත්ගමගේ.Friday, 13 November 2020 05:59 AM

ඔබතුමා කියන දේ නිවැරදියි. ඔබගේ ඒ දේ මගේ අදහසට පිළිතුරක් වන්නේ කෙසේද? මා මේ තීරයේ ලියන්නේ කිසිවෙකුට දේශපාලන ගැතිකම් කරන්නෙකු ලෙස නොවේ. ඒ දේ හෝ වටහා ගැනීමට නොහැකි ඔබට පේන්නේ මා අඬනවා වගේය. මා කීවේ චීනා කළ විනාශයයි. ඔබ වලිගය පාගාගෙන කථාකරනවාට මා කුමක් කරන්නද..? ටිකක් මොළේ කල්පනා කොට යමක් ලියන්න.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ.Friday, 13 November 2020 09:24 AM

ඔබ කුමක් කියනවාදැයි නොතේරේ. මෙය මාගේ අදහසට පිළිතුරක් නොවේ.

:       0       2

janabala asamagiFriday, 13 November 2020 01:18 PM

මිලියන 7000 සිරිකොතේ අච්චු ගහලා වෙන්නැති බෙදන්නේ.

:       1       0

SitharaFriday, 13 November 2020 10:05 PM

මේ ප්‍රවෘත්තිය විතරක් බලලා මෝඩ කතා කියන්න එපා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ කොහෙත් ඔය කතාව තමයි. මිනිස්සු කෝටි ගාණකට රස්සා නැති වෙලා. අවම පහසුකම් සපයා ගන්නෙත් අමාරුවෙන්. පොඩ්ඩක් ප්‍රවෘත්ති කියවලා බලන්න. හැම රෙද්දටම දේශපාලනේ ගාව ගන්නේ නැතුව...

:       2       2

KamalSunday, 15 November 2020 12:11 AM

චීනාගේ කොරෝනාවෙන් වෙන විපත ගැන ඒ තරම් කලබල වෙන්න එපා. නියම විපත් එන්නේ චීනාගේ ගෙවන්න බැරි කාබාසිනියා ණය විපතයි.

:       0       0

Binkundaa Friday, 13 November 2020 08:43 AM

චීනාට සාප කරන්න මේ වසංගතේ හැදුවට... චීන බඩු නොගෙන ඉඳිමු.

:       1       1

asanka Friday, 13 November 2020 12:03 PM

රටේ සාමාන්‍ය මිනිසුන් ඔය වගේ මහ පාරේ දුක් වින්දාට, කවදාවත් දැකලා තියෙනවද ඔය මිනිස්සුන්ගේ කරපිටින් ගොස් රජ වුණු දේශපාලකයෝ කවදාවත් ඔය පෝලින් වල ඉන්නවා? හරි නම් ඔය දේශපාලකයින් ගිහින් මේ පෝලින්වල ඉන්න මිනිසුන්ට ඔවුන්ට අවශ්‍ය දේවල් නිවසට ගෙනිහින් දෙන්නට ඕනේ....

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 26 November 2020 03:40 AM

කොරෝනා ගෙනා මේ වෛරස් යුද්දේ ... මැඬලීමට පහසු නැත දැම්මට සද්දේ ... මාරය අතවනයි කෙරුමට යම යුද්දේ ... ජන ජීවිතය ඇයිදෝ පහළට ඇද්දේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 120 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6665 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6295 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7699 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18374 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1329 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site