(අජන්ත කුමාර අගලකඩ)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය ලබා දී ඇත .
ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි .
මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිත ය .
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි
ඉන්දික Tuesday, 25 May 2021 02:54 AM
චීනෙන් ණයක් අරන්, ඒ සල්ලි වලින් චීනෙන්ම එන්නත් ටිකත් ගමු.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 May 2021 02:57 AM
ඕනෑම දේකට කිසියම් පළපුරුද්දක් අවශ්‍ය වෙයි. රටක දේශපාලනයට ද එසේමය.
Lankaputha Tuesday, 25 May 2021 03:03 AM
චීනය තවමත් එක මාත්‍රාවක් රටකට විකුණා නැත. ශ්‍රී ලංකාවට ගෙවිය යුත්තේ ඇයි? සයිනොෆාර්ම්ස් මාත්‍රාවන් දෙකම ඇමරිකානු ඩොලර් 6 කි. අපි ඇමරිකානු ඩොලර් මිලියන 220 ක් ගෙවන්නේ කෙසේද?
sena Tuesday, 25 May 2021 03:15 AM
අග්‍ර පල ලබාගන්න ඉවසීම තිබිය යුතුය.
ananda ranasingha Tuesday, 25 May 2021 03:20 AM
චීන්නු වසංගතේ හැදුවා. චීන්නුම එන්නත හැදුවා.
Sachintha Shihan Tuesday, 25 May 2021 03:43 AM
ඇ.ඩො. මිලියන 220 ක්, මාත්‍රාව මිලියන 14 ක්. ඒකක පිරිවැය ඩොලර් 15.71, ආසන්න වශයෙන් රුපියල් 3,140 / - මාත්‍රාවක් සඳහා රුපියල් 6,280 ./- එක් PCR එකක් කිරීම සඳහා අපි රුපියල් 8,500 / - ක් වියදම් කරමු රජයේ ප්‍රමුඛතාවය ගැන සැබවින්ම කලකිරීමට පත්ව ඇත.
srila Tuesday, 25 May 2021 05:03 AM
ඉලක්කම දැක්ක ගමන් හිනායනවා.. අපි ආදරෙයි අප්පච්චි... සිතුම් පැතුම් ඉටුවී යහපතක්ම වේවා ඔබටත් සදාදර චීනටත්..
Rata Perata Tuesday, 25 May 2021 06:26 AM
අපිට 10% මහත්වරු මතක් වෙනවා.
chandima Tuesday, 25 May 2021 08:22 AM
ඕස්ට්‍රේලියාවෙන් ලක්ෂ 55ක් දීලා තියෙද්දී 20 කට විතරක් එන්නත් ගත්තේ මොකද? ඉතුරුවට වෙන්න ඇති මන්ත්‍රීලාට කාර් ගෙන්නන්න ගියේ..
Gunda Tuesday, 25 May 2021 08:36 AM
මේකෙ අදහස් දාන වැඩි දෙනෙක් මානසික ලෙඩ්ඩු.. මේ අය තෝරලා යවන්න ඕනේ අංගොඩ මානසික රෝහලට..
senaTuesday, 25 May 2021 10:25 AM
තමන් හැර අනික් සේරම පිස්සො වගේ තමයි පේන්නේ....
Sri Lanka Tuesday, 25 May 2021 11:18 AM
කොරෝනා කියන්නේ ජාත්‍යන්තර ගේමක්... දැන් පේනවා නේද රටින් එළියට යන සල්ලි කන්දරාව..? ඕකෙන් කොටසක් කොරෝනා වැඩිදියුණු කරන්න වියදම් කරනවා.
Demuni Uduwara Tuesday, 25 May 2021 11:59 AM
ප්‍රතිඵල 0යි.. ආණ්ඩුවේ හැමදේම පටන්ගන්නේ ප්‍රමාද වෙලා...
CHANDIMA Tuesday, 25 May 2021 04:12 PM
එන්නත් කුප්පි මැද්දේ හංගලා කාර් එහෙම ගෙන්නන්නේ නෑ ඔන්න