(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හුදකලා නීති ගණනකට නොගෙන පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක කොරෝනා නීති උල්ලංඝණය ගණන් නොගෙන සේවය කළ සේවක සේවිකාවන් තිස් දෙදෙනකු නිරෝධානය කිරීමට පියවර ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
එම වෙළඳසැල වසාදැමීමට උපදෙස් ලබාදුන් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගොරකපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලූප ජයවර්ධන මහතා පැවසීය
මාවිත්තර ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඇණවුම් ගෙයින් ගෙට ගොස් බෙදා දීමට පමණක් සෞඛ්‍ය අංශ මගින් මෙම වෙළඳසල වෙත අවසර ලබාදී තිබු බව පොලිසිය කියයි
සේවක සේවිකාවන් දොළොස් දෙනකුගෙන් සමන්විත අවම කණ්ඩායමක් පමණක් යොදාගෙන එලෙස සිදු කිරීම සඳහා අවසර ලබා දී තිබිණි
එම වෙළෙඳසැලේ කළමනාකරු විසින් ලබාදී තිබු උපදෙස්වලට පටහැනිව අලුතින් සේවක සේවිකාවන් බඳවා ගෙන ,සෞඛ්‍ය නිර්දේශ මෙන් පි සි ආර් පරීක්ෂණ ද සිදු නොකර මෙලෙස තරුණ තරුණියන් සේවයේ යොදවා සිටියදී වැටලීම සිදුකිරීමට හැකියාව ලැබුණු බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා නීති කැඩු සුපිරි වෙළෙඳහලට වැඩ වරදි
WCA Tuesday, 11 May 2021 12:22 PM
පළාතේ අයත් ඒ වගේම ඇති