IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


කොරෝනා නිසා කඩා වැටුණු කුඩා ව්‍යාපාර ගොඩ ගන්න රජයේ අවධානය

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වසංගතය හේතුවෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත

මෙරට එවැනි ව්‍යාපාරිකයන් ලක්ෂයක් පමණ සිටින බව හඳුනාගෙන ඇති අතර 'ඔවුන්ට එම ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනයක් ලෙස මෙම සහන මුදල ලබාදීමට රජය අපේක්ෂා කරයි .

මෙම සහන මුදල ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද උපදෙස් දී ඇත

 



අදහස් (7)

කොරෝනා නිසා කඩා වැටුණු කුඩා ව්‍යාපාර ගොඩ ගන්න රජයේ අවධානය

තිලක් Saturday, 24 July 2021 12:21 PM

කවුරුත් හිතන් නැති, බලන් නැති රටේ ජනකොටසක් ගැන අවදානය යොමු කළාට ඔබතුමාට ස්තුතියි...!

:       64       25

isuru Saturday, 24 July 2021 12:53 PM

ලොකු ලොකු දේවල් ගැන කියලා ජනතාව රැවැට්ටුවට, දැන් ඉතින් පොඩි පොඩි දේවල් තමයි කරන්න වෙලා තියෙන්නේ... මෙහෙමත් කරුමයක්...!

:       34       109

මහසෙන් Saturday, 24 July 2021 01:14 PM

එහෙම ව්‍යාපාර කරන පිරිසක් ඉන්නවා කියලා දැනගත්තු එකත් ලොකු දෙයක්. අපිට වර්ජන නෑ, උද්ඝෝෂණ නෑ. ඉල්ලපු ගමන් සාකච්ඡා නෑ. අන්තිමට නෑ. ඇපත් නෑ, ඕක කෙරෙනකම් විශ්වාසත් නෑ..

:       24       106

විපරමා Saturday, 24 July 2021 02:09 PM

බලලෝබි දුශිත පවුල් පාලනේ උන් කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.

:       0       0

පප්ප Saturday, 24 July 2021 02:15 PM

මේ ඔක්කොම ටෝක්ස් මේ කියන ඒවායේ හරයක් නැහැ. වැඩක් කරන්න දැනීමක් තියෙන්න එපැයි...

:       0       115

ගමේ එකාලා Saturday, 24 July 2021 04:09 PM

අවදානය යොමු කෙරුවොත් විතරක් මදෑ. විසදුම් කෙසේ වෙතත් ? කටින් බතල හිටවනවා .වැඩිපුරම අවදානය තියෙන්නේ බලයේ ඉන්දන් පවුල් පාලනේ රැකගෙන පුලුවන් තරම් වන්චා දූෂණ වලින් මඩිය තරකර ගන්න එක මිස වෙන මොනවද .

:       0       0

ගිජුලිහිණි සංදේශය Sunday, 25 July 2021 07:22 AM

කපට නොරැටියන් ඉහට තබා වැඳ - නිවට කම නිසා නුඹලා කල කරුම කද - රටට හෙණ වැටෙන විට මුන් ගති වැළඳ - වැවට ඉනි කපා හොයපන් දැන් කොහෙද .

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 236 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 133 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 454 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1763 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2221 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1491 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site