IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට රැස්වේ

(අජන්ත කුමාර අගලකඩ)

ශීඝ්‍රයෙන් ඉහල යන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(23) පස්වරුවේ රැස් වීමට නියමිතය

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මේ වන විට හුදෙකලා කර ඇති අතර මේ තත්ත්වය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස් වනු ඇත

මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවති අතර කොරෝනා පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ද එහිදී තීරණය විය

 



අදහස් (9)

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට රැස්වේ

Sanka Thursday, 22 April 2021 03:06 PM

දැන්ද ඇහැරුනේ...?

:       0       29

මහිලාල් Thursday, 22 April 2021 03:49 PM

ඉක්මන් වුණා වැඩියි වගේ.., අවුරුදු කාලේ වගේ තව ටික දවසක් ඔන්න ඔහේ ඉන්නයි තිබුනේ...

:       0       6

justin - katana Thursday, 22 April 2021 05:30 PM

අවුරුදු කාලේ මොනවාද කළේ...? ඔය ගිලින්නේ මහජනතාවගේ මුදල්.රජය දැනුවත්වම ඔය මොකක්ද බළකාය මිනිස්සුන්ට ලෙඩේ බෝකරගන්න ඇරලා ආණ්ඩුවට තියෙන ප්‍රශ්න මිනිස්සුන්ගෙන් මගහැරියා. අවුරුදු කාලේ මීගමුවේ කටානේ සැණකෙළියට සිය ගණනක් සහභාගී වුණා,කිසිම සෞඛ්‍ය නීතියක් පිළිපදින්නේ නැතිව.ඒ බව සමාජ ජාලවල ඕන තරම් ෆොටෝ තියෙනවා.මේවා බොරු නොවෙයි.

:       0       6

ravin Thursday, 22 April 2021 05:32 PM

කාලකන්නි ආණ්ඩුව ආවත් හරි අපි නැත්තටම නැතිවුණා.

:       0       7

සිරිබිරි Thursday, 22 April 2021 05:45 PM

විද්වතුන් කලින් කොච්චර කිව්වද තත්ත්වය හොඳ නැහැයි කියලා . මෙච්චර කලක් ඔය කමිටුව නිදියගෙනද හිටියේ . හැබැයි කියන්නේ නං මම තමයි හොඳටම කරේ කියලා

:       0       8

ලුම්බිණි Friday, 23 April 2021 12:15 AM

මේ කාර්ය සාධක බළකාය කොහෙද කොරෝනා මර්ධනය කළේ?

:       0       9

Nimal Friday, 23 April 2021 01:56 AM

ජනාධිපතිතුමනි, කරුණාකර අවශ්‍ය තීන්දු තීරණ ඉක්මණින්ම ගන්න. නැතිනම්, ඉතා භයානක තත්වයක් උදාවිය හැකිය.

:       3       1

Sende Friday, 23 April 2021 03:17 AM

සෑහෙන කාලේකට පස්සේ ඇහැරලා දැන් අපි පෝට් සිටි විස පොල්තෙල් පාස්කු ප්‍රහාර අමතක කරලා ඊළඟ කොරෝනා වලට බහිමු

:       0       9

Rata Perata Friday, 23 April 2021 09:35 AM

රටේ කරුමෙටම ආව ආණ්ඩුවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 14 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 15 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 18 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 56 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 92 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 177 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site