IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කැරොලයින් - පුෂ්පිකා හබය සමථ මණ්ලයට

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය සම්බන්ධයෙන් වන සිද්ධිය සමත මණ්ඩලයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා කුරුදුවත්ත පොලිසියට අද (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලිසිය ඉදිරිපත් කර තිබූ පොදු දේපල පනතට වන චෝදනාව ඉවත් කර සාපරාධී බියගැන්වීම යන්න පමණක් ගොනු කිරීම හේතුවෙන් එය සමත විය හැකි චෝදනාවක් බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව සැකකාරියට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 314 සහ 846 වගන්ති ප්‍රකාරව නගා ඇති චෝදනා සමත විය හැකි බැවින් මෙය සමත මණ්ඩලයට යොමු කරන ලෙසට ද මෙහිදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.

2020 විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිගේ හිස රැඳි කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇගේ හිසට සුථ තුවාල කිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම සහ අභූත චෝදනා එල්ල කළැයි කුරුදුවත්ත පොලීසිය ඉකුත් අප්‍රේල් මස 08 වැනිදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය ඊයේ (10) අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අදහස් (3)

කැරොලයින් - පුෂ්පිකා හබය සමථ මණ්ලයට

Prabha Monday, 10 January 2022 05:45 PM

පරිස්සමෙන්, මෙයා එල්ලුම් ගහ බලලා එහෙම ඇවිල්ලා ඉන්නේ...!

:       2       12

Shantha - Qatar Monday, 10 January 2022 06:23 PM

අපෝ, මේවා තමයි විසඳන්න ඕනෑ ලොකුම ප්‍රශ්න ලංකාවේ... සුළු තුවාල නඩු.. සුළු තුවාල නෙවෙයි, මේවා නම් මහා විශාල තුවාල...

:       2       13

nimelen Tuesday, 11 January 2022 06:50 AM

අපේ ආණ්ඩුව බලයට පත්වෙලා කරපු ලොකුම වැඩේ මේක මගෙ හිතේ.. ආ අමතක වුණා. මෙයා එල්ලුම් ගහ බලන්න ගිය එකත් ටිකක් ලොකුයි තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 13 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 39 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 100 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 365 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 545 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 631 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site