(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ඒත්තාල කොළණියේ ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේලන්කන්නී මාතා දේව ප්‍රතිමාව සහිත කුටීරයේ විදුරු බිද දමා,එම ප්‍රතිමා පොළවේ ගසා සුණු විසුණු කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
වීදුරුවක් බිද වැටෙන ශබ්දයක් ඇසී අසල්වාසී නිවැසියන් සොයා බැලීමේදී සුරුවම් කඩා දමා තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.
කිසියම් පුද්ගලයකු සොරුවම ඔසවා පොළවේ ගසනු තමන් දුටු බවත් එම නිවැසියන් පොලිසියට පවසා ඇත.
සිද්ධිය සැළ වූ වහාම එම ස්ථානයට තලවිල මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පොලිසියට දැනුම් දී ඇත.
සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රදේශයේ තරුණයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කල්පිටියේ දේව ප්‍රතිමාවකට හානි කරලා
Lester Tuesday, 16 March 2021 06:55 AM
බුදුපිළිම වලට හානි කරලා විතරක් නොවේ... දේව මෑණියන්ට අවමාන කළොත් උපරිමයෙන් ඵලදෙනවා. ජනතාවගේ මුහුණේ තියෙන කණගාටුව තමයි විශ්වාසයෙන් සත්‍යය අභිබවා යන බව පේනවා.
Perera Tuesday, 16 March 2021 06:58 AM
ඔහොම දෙයක් මොරටුවේ කුරුස හන්දියේ කුරුසෙට හානි කරලා ආපු අයගෙන් දෙන්නෙක් මැරුණා.
fairoos Tuesday, 16 March 2021 07:16 AM
මානසික රෝගයෙන් පෙළෙන අය කරන වැඩ. සහරාන්ගේ ගෝලයෝ වෙන්න ඕනෑ. හරිහැටි පරීක්ෂණයක් කළොත් හොඳයි. ඡන්දෙත් ළඟ එනවනේ.
BamunuarachchiTuesday, 16 March 2021 11:20 AM
ඔය ජාතියම මානසික රෝගීන්. නැතිනම් දෙවියන් විශ්වාස නොකරන මිනිසුන් මරන්න කියන ආගමක් අදහාවිද?
බද්රානි Tuesday, 16 March 2021 07:38 AM
ඔය වගේ දෙකයි පනහේ බාල වැඩ කලයි කියලා කතෝලිකයෝ නම් කුලප්පු වෙන එකක් නැහැ මගේ හිතේ. ජාතිවාදය අවුස්සන්න වෙනත් අයගේ පිටින් යවන්න ඔවැනි නීච, නින්දිත, තුප්පහි වැඩකරන්නේ කවුද කියලා මේ මුළු රටම දන්නවා. හැබැයි බොරුවෙන් ජනතාව මුලා කරන එවුන්ට නම් හෙන හතම වදිනවා!!!!ඒක නොවුනොත්, ආගම දහම බොරු??
BamunuarachchiTuesday, 16 March 2021 11:29 AM
මෙයා හැරෙන්නේ මොන පොල් පැලේ කන්නද? සිංහලෙන් කියනවා ගහන්න ගහන්න වඳින එකත් මොඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා කියලා. දැන් වෙලා තිබෙන්නේ ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා කියන දේ...
නිකුලස් Tuesday, 16 March 2021 07:54 AM
කිසිම කෙනෙකුට හානියක් නොකරන දේව මෑණියන්ගේ පිළිමේ විනාශ කළානම් ප්‍රතිඵල ළඟදීම හම්බවෙයි.
Aziz Tuesday, 16 March 2021 08:25 AM
මුස්ලිම් අය නම් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.
rasikaTuesday, 16 March 2021 09:27 AM
එතකොට මාවනැල්ලේ බුදුපිළිම කඩලා ඔය දැන් අහුවෙල් ඉන්නේ. එතකොට සහරාන්ගේ කල්ලිය පල්ලි ඇතුළේම ක්ලේමෝ බෝම්බ පිපුරුවේ. බංග්ලාදේශ, පාකිස්තාන, ඇෆ්ගනිස්ථාන, මැලේසියාවේ බුදු පිළිම කඩලා විනාශ කළේ මුස්ලිම් නෙමෙයිද? ඒ වගේම තලෙයිබාන් කට්ටියට වුණේ මොකක්ද? නැගෙනහිර සොහොන් කොත් පවා කඩලා දැම්මේ ඔය සහරාන් කල්ලිය තමයි.
BamunuarachchiTuesday, 16 March 2021 11:30 AM
අපොයි ඕවා දැන් අපිට ඒවා කඩන්න කාලේ ඇවිල්ලා...
BamunuarachchiWednesday, 17 March 2021 12:26 PM
ඒක ඇත්ත.. ඔය වගේ වැඩක් කළොත් හම්බයෙක්ම තමයි නේද?
Nihal Tuesday, 16 March 2021 08:30 AM
ක්‍රිස්තියානි වෙනත් නිකායක වෙන්නත් පුළුවන්. අර එක්සත් රාජධානියේ, අයර්ලන්තයේ පල්ලි කඩනවා වගේ.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 March 2021 08:32 AM
මේවා තිරිසනුන්වත් නොකරන වැඩ... මිනිසා ශිෂ්ඨ වෙන්නේ ආගම දහම තුළින්. ඒ දේ හරිහැටි නොදන්නා අමන මෝඩයන් කරන මෙවන් අපරාධවලට එ් අයට සාප වෙනවා සිකුරුයි. කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මෙවැනි සාහසික අපරාධ කරනා අයට හෙණ ගහනවා ගහනවාමයි. ආයේ ඒකේ සැකයක් නැහැ.
Raveendra Tuesday, 16 March 2021 09:13 AM
කව්රුන් කළත් මෙවැනි ක්‍රියාවන් ඉතාමත්ම තුප්පහියි. අද බොළඳ නිවට ක්‍රියාවන් බව සඳහන් කරන්නෙමු. මිනිසුන් අතර කුලල් කා ගැනීම් බලාපොරොත්තුවෙන් මෙවන් නිවට කාලකන්නින් බලා සිටිනවා විය හැකියි.