(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර)
වන අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මිය යාමේ සිද්ධියට විරෝධය දක්වා ගැමියෝ 500 පමණ පිරිසක් පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය මංසන්ධියට ආසන්න දී මාර්ගය හරස් කර විරෝධතාවක නිරත වූහ.
කල්අඩිය නිදහස් මාවතේ ගමන් කල පුද්ගයකු වන අලි ප්‍රහාරයකින් අද 12 දා අළුයම 1.00 පමණ මිය ගොස් තිබේ. මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ කල්අඩිය නිදහස් මාවතේ පදිංචි ඩි.එම් සිරිසේන (53) හැවරිදි දෙදරු පියෙකි.
කල්ඩිය ග්‍රාමයේ දින දහයක් ඇතුලත වන අලි ප්‍රහාරයට ලක් වී මිය ගිය දෙවන පුද්ගලයා මෙය වන ගම්මුන් පවසන්නේ. නිවාස රැසක් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දැල ඇතකු හා වල් අලීන් කිහිප දෙනකු පැමිණෙන බවත් ගැමියෝ කියති.
තම භව භෝග රැසක් මේවන විටත් විනාශ වී යන බවත් දැන් ජීවිත තර්ජනය දිනෙන් දින වැඩි වී ඇති බවයි ජනතාව චෝදනා කරති.
(ඡායාරූප එච්.චන්දන)
වල් අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මරණයට පත්වීමෙන් පසු ගම්වාසීහු 500ක් පමණ පිරිසක් පුත්තලම -කුරුණෑගල මාර්ගය අවහිර කරමින් විරොධතාවක පවත්වති. කල්ලඩිය හන්දිය ආසන්නයේ පැවැවෙන මෙම විරෝධය නිසස ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. වැඩි විස්තර පසුව
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කල්ලඩියේ විරොධතාවක් - ගමනා ගමමනයට බාධා
Rasika Friday, 12 March 2021 08:15 AM
ගෙදර මීමැසි පෙට්ටියක් හදාගන්න නීතියක් ඕනෑ නැහැ..
Pathum Friday, 12 March 2021 09:31 AM
වෙන පළාතකට පදිංචියට යන්න...