IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක්

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීමෙන් නැවත කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා ‘කොවිඩ්’ සමාජ ගතවීම ගැන පැහැදිළි ප්‍රකාශයක් නොකළ ද සමාජගතවූ වසංගතයකට රට මුහුණ දී සිටින බවත් විද්‍යාත්මක ආවේක්ෂණක් නොමැතිව එය පාලනය කල නොහැකි බවත් රවී කුමුදේශ් මහතා කියයි.

විද්‍යාත්මක පුරෝකථන සදහා ඇති මාර්ග හිතාමතාම අහුරා ඇතැම් විශේෂඥයින් තවත් රැළි ගැන පුරෝකථනයන් කරන බව කී රවී කුමුදේශ් මහතා තවත් රැල්ලක් ඇතිවුවහොත් එයට එවැනි නිලධාරීන් වගකිය යුතු යැයි ද රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.



අදහස් (8)

කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක්

කිරි පුතා Wednesday, 20 October 2021 04:21 PM

මෙන්න මෙයාලගේ විකාර නොදා ඉන්නවද? ලේ රහ විඳින පිශාචයින් වගේ රටේ ප්‍රශ්න රහ විඳින මානසිකත්වයක් මේ මහත්වරුන් ට තියෙන්නේ.. එහෙම රැළි එනවා නම් එන්නත්කරණය නවත්වලා දමන්නයි වෙන්නේ.... ඇයි ඉතින් ප්‍රයෝජනයක් නෑනේ...

:       8       17

Suba Wednesday, 20 October 2021 04:24 PM

තව දුරටත් කෝවිඩ් රැලි, කෝවිඩ් රැලි ගගා, එක එක නීති රෙගුලාසි දමා ගනිමින්, තව දුරටත් කොන්වී, හැංගී සිටීම විහිළුවක්. කෝවිඩ් සමග ජීවත් වීමට රජයට, ජනතාවට පමණක් නොව නිලධාරීන්ද පුරුදු විය යුතුයි. කැමති උනත්, අකමැති උනත්, කෝවිඩ් අපගේ ජීවිතවල කොටසක් වෙලා අවසන්.

:       2       28

Ranjan Wednesday, 20 October 2021 04:26 PM

නියමාකාරව එන්නත ලබා ගත් අයට මේ වනවිට කිසිදු පරීක්ෂණයකින් තොරව රටවල් ගනනාවකට යන්න හැකියාව තිබනවා.ලංකාව කරන්න ඕනේ හොර එන්නත් සහතික සහ PCR සහතික ලබා ගෙන එන අයව පාලනය කර විශාල දඩ මුදලක් අය කිරීම මිසක් නියමාකාරයට එන්නත් දෙකම ලබා ගත අයව අපහසුවේ දැමීම නොවේ.මේ නිසාම එන්න හිතාගෙන සිටින සංචාරකයින් සහ ලාංකිකයන් ගේ පැමිණීම අඩුවෙනවා

:       0       22

Ranjan Wednesday, 20 October 2021 04:33 PM

කියව කියවා නොයිද හැමෝම තමන්ගේ වගකීම හරියට ඉටු කරානම් හරි

:       0       0

wahaldeepe Wednesday, 20 October 2021 07:24 PM

‘‘කෝවිඩ් ව්‍යාප්තිය ජනතාවගේ ක්‍රියාකාරීත්වය මතයි‘‘ (ශවේන්ද්‍ර සිල්වා)... ඔය කියන්නේ හැම රැල්ලක්ම ආවේ විදේශවලින් තමයි... ජනතාවට චෝදනාකරන වන්දිභට්ටයින්ගේ දැනගැනීම පිණිසයි...

:       6       2

wick Wednesday, 20 October 2021 08:55 PM

රන්ජන් කියන දේ හරි... කොළඹ වැඩකරන රජයේ නිලධාරින් බොහෝමයකට එන්නත සඳහා හොර සහතිකය ඇත...

:       0       1

Sriland Thursday, 21 October 2021 03:01 AM

කොරෝනා දැන් ඉවරයි .තවමත් හදන්නේ කොරෝනා වවන් කන්න .ලෝකයේ කිසිම රටක් දැන් කොරෝනා ගණන් ගන්නේ නෑ .පාඩුවේ වැඩ .ඒකට ලංකාවේ ඉන්න හොර හැත්ත බලන්නේ කොහොම හරි බොරුවෙන්ම ජීවත් වෙන්න

:       0       0

anura Thursday, 21 October 2021 07:39 AM

හොරාගේ අම්මා පේන කියනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 48 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 163 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 700 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 741 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 993 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 227 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site