IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘කොවිඩ්’ සඳහා සේවය කරන්න ‘රට රකින ජන හඬ’ පෙරට

(යොහාන් භාසුර)

නාරාහේන්පිට අභයාරාමය යන ලිපිනයේ ස්ථාපිත ‘රට රකින ජන හඬ’ සංවිධානය සෞඛ්‍ය කාර්ය සාධක බලකායක් හරහා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළු සමස්ත ජනතාවට සේවය සැපයීමට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය කියයි.

ආගමික සිද්ධස්ථාන මූලික කරගනෙ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔබගේ ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව, එන්නත් ලබානොගත් සංඛ්‍යාව, කොවිඩ් ආසාදිතයන්ට ඇති අවහිරතා සහ බාධක නොපමාව ර්ඒර්නසබ්ව්බ්ය්බා්?ටප්සකගජදප යන විද්‍යුත් ලිපිනයට හෝ 0767671943 හෝ 0112556700 යන දුරකථනවලට හෝ දැමුදෙන ලෙස එම සංවිධාන ඉල්ලා සිටියි.

 



අදහස් (5)

‘කොවිඩ්’ සඳහා සේවය කරන්න ‘රට රකින ජන හඬ’ පෙරට

දාස Monday, 23 August 2021 04:08 PM

අනේ ඔය මනස්ගාත දැකලා අපිට එපාවෙලා. අකුලාගෙන යන්න...

:       4       9

hasaTuesday, 24 August 2021 05:23 AM

දන්න වෛද්‍යයක් නැහැ. ද්නන දේහපාලනයකුත් නැහැ. ඒ නිසා යනතම් හෝ දන්නා ධර්මය රැකගනන් උත්සාහ කරන්න. කරපු දේවල් හොදටම ඇති.

:       0       0

ගමේ එකාලා Monday, 23 August 2021 04:26 PM

අබයාරාමයේ වැඩ කෙරෙන හැටි අපි දැනගෙන හුගක්කල් . දේසපාලුවෝ යන්නේ එන්නේ නිකම්ද?

:       3       3

අතුල සයුදි Monday, 23 August 2021 04:48 PM

අවසරයි අපේ හාමුදුරුවනේ .., ඔබවහන්සේලාට පුළුවන් නම් අඩුම ගානේ ඔය අභයාරාමය තියෙන නාරාහේන්පිට පළාතේ ඉන්න මෙතෙක් එන්නත් නොගත් අය පිළිබඳව සොයා බලා යුද හමුදා කෝවිඩ් එන්නත් කාර්ය සාධක බලකායට යොමු කරන්න...

:       0       4

පාල Monday, 23 August 2021 05:08 PM

එක සැරයක් ඔතැනින් ගෙනැල්ලා තමයි රට නැත්තට නැති කලේ. දැන් ආයිමත් සැරයක් නාඩගම පටන් ගන්න යන්නේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 21 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 43 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 272 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 118 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 345 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 550 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site