IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කොවිඩ්-19 එන්නත 90 හැවිරිදි මිත්තණියකට

 

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් පළමු තැනැත්තා බවට පත්වීමට එක්සත් රාජධානියේ 90 හැවිරිදි මිත්තණියකට අද (8) සමත්වූවාය.


එංගලන්තයේ කොවෙන්ට්‍රි නගරයේ පදිංචිකාරිනියක වන මාග්‍රට් කීනන්ට මෙලෙස මුල්ම කොවිඩ්-19 එන්නත ලබාදුන් අතර ඇයගේ 91 වැනි උපන්දිනය ලබන සතියට යෙදී තිබේ.


එක්සත් රාජධානිය එරට ජාතික සෞඛ්‍ය සේවය හා එක්ව එරට විශාලතම සහ ඓතිහාසික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අතර එරට වේලාවෙන් අද (8) උදෑසන 8ට මුල්ම එන්නත ලබාදෙන ලදි.

ද ගාඩියන් 
055



අදහස් (5)

කොවිඩ්-19 එන්නත 90 හැවිරිදි මිත්තණියකට

siri Tuesday, 08 December 2020 01:24 PM

මේ වැඩේට එංගලන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා සහභාගිවෙලා උම්මා එකක් වත් දුන්නේ නෑනේ. හරි සවුත්තුයි එංගලන්තයේ වැඩ....

:       2       17

විජිත් Tuesday, 08 December 2020 01:41 PM

මාග්‍රට් කින් මහත්මියටත් , ශේක්ස්පියර් මහත්මයාටත්, මේ දෙදෙනාට එන්නත් ලබාදුන් හෙදිය මේ පර්සන්ස් මහත්මියටත් මුළු ලෝකයේම ප්‍රණාමය ලැබේවි. මුළු ලෝකයේම මිනිස් වර්ගයා වෙනුවෙන් ඔබත්, එන්නත් නිෂ්පාදනයට දායකවූ ලක්ෂ සංඛ්‍යාත විද්‍යාඥයන්ටත්, වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලුම දෙනාටත් , මේ වයිරස් රෝගයට එරෙහිව නිෂ්පාදනය කල නොයෙකුත් එන්නත් වල පරීක්ෂණ වෙනුවෙන් ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්වූ ලක්ෂයකට ආසන්න සියලුම " පෘතුවි වර්ගයාටත් " මිනිස්වර්ගයා වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි. ජීවමාන වීරයින් කියන්නේ ඔබ වැනි මානව හිතවාදී මිනිස් පුතුන්ටයි. මිනිස්දුවරුන්ටයි. ඔබ සැමට අප සැමදා ණයගැතියි...!!!

:       2       13

Demuni Uduwara Tuesday, 08 December 2020 02:52 PM

ලෝකයක් වෙනස් කරන්නට පළමු අදියර...

:       0       0

Prabha Tuesday, 08 December 2020 02:54 PM

අපිනම් කිරිබත් උයලා, උත්සවයක් තියලා සිහිවටන ඵලකයකුත් හදලා තමයි වැඩේට බහින්නේ. ෂික්..!!! මේ රටවල ඒ මුකුත් නෑනේ..

:       0       0

Demuni Uduwara Tuesday, 08 December 2020 03:07 PM

අතුරු ආබාධ නැතිව ඉක්මන් සුවය ඇයට ප්‍රාර්ථනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 44 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 253 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 489 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 7 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 493 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 47 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site