(යොහාන් බාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර ගොරකාන ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 5.15 ට පමණ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම අනතුරෙන් 64 හැවිරිදි පිරිමි පුද්ගලයකු මරණයට පත්ව තිබේ.
ඔහු මත්පැන් පානය කර සිටියේ දැයි පරීක්ෂා කිරිම සඳහා පානදුර රෝහලට රැගෙන යාමට නියමිතය.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට
සිරිබිරිස් Sunday, 05 July 2020 04:14 AM
කොහොමත් ලොකු ඔළුවකින් ඉන්න ක්‍රිඩකයෙක්.
දොලේවත්ත Sunday, 05 July 2020 04:21 AM
දේශපාලකයන් වගේම තවත් ඔලුව උදුම්මාගත් පිරිසක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.
Ranga Sunday, 05 July 2020 04:44 AM
ඇතුලේම තියාගන්න. එළියේ හිටියට වැඩක් නැහැනේ..
Ranjith Sunday, 05 July 2020 05:45 AM
බීලා නම් කුසලුත් දැන් ලංකාවේ ක්‍රිකට් නායකත්වයට සුදුසු රෝලේ මොඩෙල් එකක් වේවි..
abaran Sunday, 05 July 2020 07:14 AM
නම කුසල් ඒ වුනාට කරන්නේ....
Asanga Sunday, 05 July 2020 08:11 AM
සමහරක් අය හිතාගෙන ඉන්නේ පාර ඒගොල්ලන්ගේ බූදලය කියලනේ... උපරිම දඬුවම් දෙන්න ඕනේ ආයෙත් නොකරන්නම..
අමල් Sunday, 05 July 2020 10:53 AM
කුසල් මෙන්ඩිස් කියල විශේෂයක් ඕනෙ නෑනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්නයක් නෑ.. ඒක සංගක්කාර, මහේල, අරවින්ද, මුරලි කියල උනත් ප්‍රශ්නයක් නෑ. දේශපාලකයන්ට උනත් ඒ විදියටම වෙනව නම් අනිත් අය නිකන් බොරුවට දඟලන්නෙ නැතුව ඉන්නව නම් හොඳයි.
RaveendraSunday, 05 July 2020 07:40 PM
සහතික ඇත්ත.. දක්ෂද, නැද්ද, ලොක්කද, සොක්කද, දේශපාලුවාද, දේශපාලඥයද, දොස්තරද, කොන්දොස්තරද, අදාලම නැත.. වියයුත්තේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමයි..
Ruhunu Sunday, 05 July 2020 12:15 PM
තාම හරියට බලයක් අල්ලා ගන්නබැරිව කොහොම ලයිසන් ගත්තද මන්දා...?
චමේශ් Monday, 06 July 2020 01:28 AM
කිසිම සමාවක් දෙන්න එපා. මිනිස්සුන්ට වැරදි ආදර්ශයක් දෙන්න එපා.. බලවත් අයට නීතිය නමන්නට පුළුවන් කියලා. සල්ලි දීලා බේරිලා යන්න බලාගෙන ඇති.. නමුත් බරපතල වරදක් කරලා තිබුණේ. නිදිමත නම් හෝ අරක්කු බිව්වා නම් මිනිස්සු මරන්න කාටවත් බලයක් නැහැ... අපරාදේ අහිංසක දරු පවුල...
පූජාMonday, 06 July 2020 07:00 AM
ලක්‍ෂ 10ක් දීලා බේරිලා ගිහින් තියෙන්නේ... මිනිසෙකුගේ ජීවිතයේ වටිනාකම ලක්‍ෂ දහයද?