IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘කිසි විටෙක ව්‍යාජ දත්ත දෙන්නේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වැරදි දත්ත දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවල සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

 



අදහස් (13)

‘‘කිසි විටෙක ව්‍යාජ දත්ත දෙන්නේ නෑ‘‘

රටවැසියා Thursday, 26 August 2021 08:45 PM

දෙවියෝ බොරු කරන්නේ නැහැ.

:       1       23

මහසෙන් Thursday, 26 August 2021 08:47 PM

මේ විදියට රට්ටු හින්ස්සන එපා.

:       2       21

සඳුන් Thursday, 26 August 2021 09:04 PM

එතුමාගේම කටින් ඇහෙන හින්දාම විශ්වාස කරන්න පුළුවන්.

:       2       16

bandara Thursday, 26 August 2021 09:06 PM

එතකොට පෙරේද අලුතින් 4000 ගණනක් එකතු කලේ?

:       1       21

විපරමා Friday, 27 August 2021 02:47 AM

දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ ?

:       0       5

Perera Friday, 27 August 2021 05:23 AM

ඔයා කියන කිසි දෙයක් රටේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ.

:       0       6

මාම Friday, 27 August 2021 05:48 AM

මම දෙන්නෙ නැ මම කොල්ලන්ට කියනව දෙන්න කියල.

:       0       7

පිංබතා Friday, 27 August 2021 07:40 AM

අම්මපා මෙතුමා ජීවිතේ කිසිම දවසක බොරු කියනවා මම අහල නෑ.... බොරු පිඹින එක තමයි කරන්නෙ.. ඔබතුමාට හැටනමලක්ෂයක් ...... ගේම පිහිටයි ...හා... හා...

:       0       6

සමරේ Friday, 27 August 2021 08:19 AM

ඇත්ත නම් හොඳයි නැත්නම් මේ අවුරුදු උත්සවයේ හොඳම බොරුව තරඟයට ඉදිරිපත් කරන්න වටිනා අදහසක්. මම බලාපොරොත්තු වෙනවා මේ හොඳට හොයලා බලලා තේරුම් අරගෙන කියපු දෙයක් කියලා.

:       0       5

Sunil Friday, 27 August 2021 10:10 AM

ව්‍යාජ දත්ත නොදෙනවා වෙන්න පුළුවන්. එකත් සැකසහිතයි. නමුත් වසර එකහමාරක් කිට්ටු වෙන්නත් ගිහිල්ලා දත්ත නිවැරදිව සකස් කිරීමට බැරි වීමයි.

:       0       5

Raveendra Friday, 27 August 2021 10:24 AM

පොදුවේ ගත්කල අප රටේ "දේශපාලුවන්" ( රටේ තිබෙන අර පක්ෂ, මේ පක්ෂ මෙන්ම සියලුම පක්ෂවල ) කවදාද සත්‍ය ප්‍රකාශ කලේ..... එසේ සත්‍ය ප්‍රකාශ කරානම් කොහොමද ශ්‍රී ලංකාව අවුරුදු 70ම දියුණු වෙමින් පවතින රටක් වන්නේ....

:       2       6

Vithana Friday, 27 August 2021 02:21 PM

දැන් ඇත්තක් කිව්වත් පිලිගන්නේ නෑ.

:       0       0

Bamunuarachchi Saturday, 28 August 2021 07:00 PM

හරි දත්ත සාමාන්‍ය ජනතාව දැනගෙන මොනවා කරන්නද? මැරෙන මිනිස්සු ගාන බලලද පරිස්සම් වෙන්න හදන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 360 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 248 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 148 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 166 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 336 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2034 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site