IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර  බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි.

හෙරොයින්  මත් කුඩු චෝදනා ලැබූ රැඳවියන් 20දෙනකු පමණ මෙම උද්ඝෝෂණයට එක් වී ඇත.

 



අදහස් (2)

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

Ruhunu Friday, 13 November 2020 11:12 AM

මෙයාලා එළියට ආවොත් විනාශයක් තමයි. ඒක නිසා ඇතුළෙම ඉන්න එක හොඳයි. හොඳ මිනිස්සු නම් ඕවා ඇතුළට යන්නේ නැහැ.

:       0       0

Raveendra Friday, 13 November 2020 12:35 PM

කාරුණිකව අපගේ අදහස් වැරදි ලෙස නොදකින ලෙසත් ඉල්ලා සිටින අතර මෙම අදහස් මධ්‍යස්ථව හරිද? වැරදිද? යන තීරණය ඔබ සතුය. පළමු පැනය: අපගේ නිවසේ වහලයට පහසුවෙන් අපට ලඟාවිය හැකිද? එසේ නගිනවිට ඉනිමග භාවිතා කිරීමට අවශ්‍ය වනවා නොවේද? එය නිසිලෙස කෙනෙකුගේ ආධාරයෙන් අල්ලාගෙන උඩට යායුතු නොවේද? බන්ධනාගාරයක් වැනි ස්ථානයක වහලයට නැගීම තියා වහලයට නැගීමට හැකි සියලුම අවස්ථාවන්ද නිසිලෙස වළකා තිබෙනවා නොවේද? රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ ඇස් වසා රැඳවියන් එසේ වහලයට නගින්නේ එක්කෝ මොවුන් සියල්ලෝම රහත්ඵල ලබපු පින්වත් රැඳවියන්ය. නොඑසේ නම් ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා කුරුමිටි වර්ගයේ රැඳවියන්ය. නොඑසේ නම් රාජකාරිය පසෙකලා නිලධාරින් මෙම පින්වත් රැඳවියන්ට වහලයට නැගීමට ඍජුවම උදව් කරා නොවේද? තීරණය මෙය කියවන ඔබලා සතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1803 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site