IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

කොළඹ- කටුනායක  අධිවේගී මාර්ගයේ  පෞද්ගලික බස්  රථ රියදුරන් අද (18) වර්ජනයක් අරඹා තිබේ.

ලංගම බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් පෞද්ගලික බස් රියදුරකු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා  ඔවුහු මෙලෙස වර්ජනයේ නිරතව සිටිති.

 

(36698)



අදහස් (4)

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

Hafeel Friday, 18 January 2019 07:34 AM

වෛද්‍ය සංගමයටත්, මේ ගොල්ලනටත් අතර තියන වෙනස මොකද්ද? මේක අසාධාරණ වැඩ වර්ජනයක්.

:       0       102

Nandalal DE SILVA - France Friday, 18 January 2019 01:16 PM

අපේ රටේ මහා මාර්ගවල ධාවනය වෙන දුම්කෝච්චි වැනි බස් දිහා බැලුවම ඒවා හරියට ඇවිදින තොරන් වගෙයි! සමහර බස් වල කිසිම තේරුමක් හෝ කලාත්මක භාවයක් නැති පින්තාරු කර තිබෙන බව පේනවා. රජයේ බස්වල මෙවැනි දේවල් ඇඳීම සඳහා කොතරම් තීන්ත කන්දරාවක් මෙන්ම "කලාකරුවන්ට" කොතරම් මුදලක් ගෙවනවාද කියා ඩිපෝ අධිකාරීන් කල්පනා කරන්නේ නැතිබව පේනවා. මේ අනවශ්‍ය වියදමෙන් කොටසක් හෝ බස් නඩත්තුව සඳහා යොදනවානම් එය කොතරම් පලදායක සේවයක් වෙනවාද?

:       0       241

himalSaturday, 19 January 2019 04:07 AM

රජයේ බස් ඔක්කොම වගේ රතු පාටයි. පින්තූර ස්ටිකර් අලවලා තියෙන්නේ ප්‍රචාරණ දැන්වීම් ලෙසට. ඒක ඩිපෝවට ආදායමක්...

:       0       0

Asiri Friday, 18 January 2019 06:29 PM

රජයේ බස් රතු පාටින් විතරයි පාට කරලා තියෙන්නේ. දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවනම් ඩිපෝ එකට ගන්නවා

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

උඩරට දුම්රිය මාඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 3 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 17 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 72 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 168 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 768 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2680 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site