(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි) අද (16) ඒකක 11,000 ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා පළමු අවස්ථාව මෙය වන අතර දිනය අවසානයේදී ඒකක 11,008.33 ක් ලෙස වාර්තා විය.
මෙම ඒකක ප්‍රමාණය පෙර දිනට සාපේක්ෂව ඒකක 255.51 ක ඉහළ යෑමක් වන අතර ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2 කි.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක්
pakeer Tuesday, 16 November 2021 08:18 PM
සල්ලි තියෙන අය හොඳට හැසිරවීම කරනවා.
BamunuarachchiWednesday, 17 November 2021 07:24 AM
සල්ලි තිබෙන මිනිස්සු නිසා තමයි වෙළඳ ලෝකේ පවතින්නේ කොම්පැනි ඇතිවෙලා මින්ස්සු රැකියා කරන්නේ. සල්ලි නැති අයට පුලුවන්ද කුලී වැඩක් වත් තව කෙනෙකුට දෙන්න? සල්ලි තිබෙන මිනිස්සු නිසා තමයි සල්ලි නැති මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ නිසා ජෙප්පෝ වගේ සල්ලි තියෙන කෙනා දිහා බලලා ඔහුට අඬන්න එපා ඊර්ෂා කරන්න එපා විප්ලව කරලා උදුරා ගන්න හිතන්න එපා.
පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 02:36 AM
මොන බොරුද මේවා....
Lalith M Wednesday, 17 November 2021 06:52 AM
කොයි රජකුමාරයද මේ පාර කොල්ලකෑවේ. තව දින දෙක තුනකින් ආරංචිය එයි. අවසානයේ විදේශීය ආයෝජන සියල්ල කොටස් වෙලඳපලින් ඉවත්ව යන එක නියතයි.
Nuwan Wednesday, 17 November 2021 12:31 PM
මෙන්න ආර්ථිකේ නැගලා.