(ශාන්ත රත්නායක)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
එයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී.
ලාල්කාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජ.වි.පෙ විරෝධයක
kamal Wednesday, 13 January 2021 03:39 AM
මේවා දැක්කාම මට මතක් වෙන්නේ හැම ඡන්දයකදීම ජනතාව ජවිපයට දක්වන ප්‍රතිචාරයයි.
Bamunuarachchi Wednesday, 13 January 2021 04:59 AM
විකුණනවා නම් මුළු රටම විරුද්ධයි.. වචන දෙකක් නැහැ. හැබැයි අගමැති කිව්වා වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැහැ කියලා.
Bandara Thursday, 14 January 2021 01:39 AM
බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඕක විකුණන්නේ නැහැ.