IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කුළියට සාමාන්‍ය පෙළ ලියා පොලිසියෙන් නවතී


(ඩී.ජී. සුගතපාල)

අ‍.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ පෙනි සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් අයෙකු  වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි.

වලස්මුල්ල ජාතික පාසලේ අංක 5 විභාග ශාලාවේ පෙනී සිටීමට නියමිත වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ පුද්ගලික අයදුම්කරු වෙනුවට වලස්මුල්ල බෝවල පහළ ප්‍රදේශයේ සිසුවෙකු ව්‍යාජ ලෙස විභාගයට පෙනී සිටියදි විභාග ශාලාධිපති විසින් පොලිසියට දැන්වීමෙන් පසු පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා 2020 උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවෙකු බවද අනාවරණය වී තිබේ.

 සැකකාර සිසුවා අද (06) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

කුළියට සාමාන්‍ය පෙළ ලියා පොලිසියෙන් නවතී

විපරමා Saturday, 06 March 2021 09:08 AM

සමහර නායකයොත් නීති විභාග පාස්කරපු විදිය බලපුවාම සාමාන්‍ය පෙළ ලියන එක මහ කජ්ජක් ද කියලා හිතුණා...

:       5       24

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 March 2021 04:46 PM

කතාව සහතික ඇත්ත. පොලීසිය පනින්නේත්.. මේ වගේ දේවල් වලට විතරයි. රටේ නීතිය හා සම්බන්ධ විභාග හොරෙන් කරපුවා අල්ලනවා තියා ඒ ගැන කතාකරන්නත් බයයි. බලය ඇති අය කරනා වැරදි අල්ලන්නේ නැහැ. ඒත්, පොඩිමිනිහා කරන දේ මහා ඉහළින් අල්ලනවා. " උස් තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ ... නිවටුන් බව ... "

:       0       0

කපුරුහාමි Saturday, 06 March 2021 12:19 PM

ලංකාවේ සිදු වුණු, සිද්ද වෙන දේවල් දිහා බැලුවාම කවර කතාද?

:       0       0

Always breakdown Saturday, 06 March 2021 12:35 PM

ශුවර් එකට 69 ලක්ෂයේ බයියෙක් වෙන්නැති ගමේ පළාත වලස්මුල්ලේනේ...

:       0       0

Demuni Uduwara Saturday, 06 March 2021 03:42 PM

දේශපාලකයින්ගේ පුත්තුන්ටත් නීතිය යෙදවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 108 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 66 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 94 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 323 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 493 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 171 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site