දහස් ගණනක් පරිශීලකයින්ට බලපෑම් කරමින් ගූගල් මේල් සේවාව අද (14 වැනිදා) සවස හදිසියේම කඩා වැටිණ. මෙම කඩා වැටීම විනාඩි 20 කට ආසන්න කාලයක් තිබූ නමුත් ගූගල් සමගම විසින් එය ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කරන ලදි.
ඇතැම් විද්‍යුත් ලිපි ලියමින් සිටියදී ඇණහිටි අතර කඩාකප්පල් වූ සේවාවන් අතර ගූගල් විද්‍යුත් ලිපි යැවීම්, ගූගල් සෙවුම්, යූ ටියුබ් සහ ගූගල් සිතියම් ඇතුළත් වේ.
මෙම හදිසි කඩා වැටීම අවසන් වරට එවැන්නක් සිදුවූ අවස්ථාවට වඩා තීව්ර බවක් පෙනෙන්නට තිබේ.
අන්තර්ජාල සේවා ඇනහිටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන ‘ඩවුන් ඩිටෙක්ටර්‘
ආයතනය වාර්තා කර සිටියේ ලොව පුරා 20,000 කට අධික සංඛ්‍යාවක් මෙම හදිසි ඇණහිටීමෙන් පීඩාවට පත්වූ බවයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගූගල් සේවාව නැවතත් සක්‍රියයි
Bamunuarachchi Monday, 14 December 2020 04:57 PM
ඉතින් ගුගල් බැළුම කඩාවැටෙන එක අහන්න ඕනෙද?
Hafeel Monday, 14 December 2020 04:58 PM
විමල් වීරවංසගේ වැඩක්ද? එයා කිව්වා නේ ගූගල් අත්හරින්නැයි කියල.