IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෝඨාගේ ඇවන්ට්ගාඩ් නඩු කල් යයි

නිමන්ති රණසිංහ

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ විමර්ශන දුෂණ කොමිසන් සභාව විසින් ගොනු කර ඇති ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ නඩුව ලබන ජුලි 11 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.

එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් එම නඩුව කල් තැබීමට අධිකරණය එලෙස නියම කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 



අදහස් (6)

ගෝඨාගේ ඇවන්ට්ගාඩ් නඩු කල් යයි

amila Monday, 29 April 2019 09:17 AM

රට බේරගත්ත මිනිස්සු අධිකරණයේ. රට වෙනුවෙන් කතා කරපු අය හිරේ. බෝම්බ ගහපු සංවිධාන එළිපිට නිදහසේ. රට අාගාධයට දාපු අය තවමත් බලයේ, අපි ගෙවල් ඇතුලේ මරණ බයේ. රටකට ගිය කලක්....

:       1639       1529

sirimalMonday, 29 April 2019 12:08 PM

ඔය එක ප්‍රකාශයක්වත් ඔප්පු කරන්න හරි හමන් සාක්ෂි මොනවා හරි තියෙනවද? නැත්නම් නිකම්ම නිකන් හිතළු විතරද?

:       0       110

Chanak Los angelesMonday, 29 April 2019 08:47 PM

රට වෙනුවෙන් කතා කර ඇති කවරෙකුවත් හිරේ දාලා නැහැ. නමුත් අධිකරණයට හා විනිසුරන්ට තර්ජනය කරපු අයව නම් හිරේ දාලා තිබෙනවා. හිරේ දැම්ම කීවට හිරගෙදර රෝහලේ ...

:       0       0

sirimal Monday, 29 April 2019 09:33 AM

එතකොට තව මාස දෙක තුනයි කල් යවා ගන්න තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් නඩු දාපු, නඩු අහපු, නඩු අහපු නැති සේරටම වෙන දේ. කොහොමෙන් කොහොමෙන් හරි ඇමෙරිකාවේ නඩුවත් මැයි 29 වෙනකල් කල් දාගෙන කියලයි කියන්නේ.

:       460       647

පිටිගල මිලානෝ Monday, 29 April 2019 09:33 AM

මේ බොරු ෂෝ දැන්වත් නවත්තන්න. රට පාලනය කරන්න බැරි මිනිස්සු ගෙදර යන්න තවත් අහිංසක මිනිස්සුන්ගේ ලේ හොල්ලන්නේ නැතුව...

:       450       301

ෂෙහාන් යාපා Monday, 29 April 2019 11:46 AM

බොරු නාඩු දාල‍ා මිනිස්සු රවට්ටන්න හැදුව ආණ්ඩුවම අද රැවටිලා. අවුරුදු 41/2ක් වෙනවා ආණ්ඩුව පත්වෙලා. අද වෙනකන් හිරේ දාන්න උපරිම බලතල තිබුණා වැරදි කරලා තියනවා නම්... බොරුවලට මිනිස්සු තවත් අහුවෙන්නේ නෑ..

:       413       184

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 128 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1220 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 340 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 176 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 801 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site