බිඟුන් මේනක ගමගේ
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක් ගොනු කර ඇතැයි ඒ.පී පුවත් සේවය වාර්තා කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට හිංසනය භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බව එහි දැක්වේ.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් මීට පෙර ගොනු කළ අතර දෙමළ ජාතික තරුණයකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නමැති සංවිධානය කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබිණ.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක්
Hafeel Thursday, 27 June 2019 07:23 AM
හැබැයි මෙහෙ අධිකරණවල දාන සෙල්ලම් එහෙ දාන්න බැහැ. මෙයාට එහෙත් නඩු, මෙහෙත් නඩු.
Bamunuarachchi Friday, 28 June 2019 08:17 AM
ගෝඨාභය මහතාගෙන් වැරැද්දක් සිදු වුණා නම් එය සිදු වුනේ ලංකාවේ. මාතර සිදු වුණු අපරාධයකට යාපනේ උසාවියේ නඩු අහන්න බලයක් නැතිනම් ලංකාවේ සිදු වුනාය කියන වැරදිවලට ඇමරිකාවේ නඩු අහන්නේ කොහොමද? මට තිබෙන ගැටලුව එ්කයි. අදාළ සාක්ෂි තිබෙන්නේ ලංකාවේ. නඩු ඇසිය යුතුවෙන්නේ මෙරට නීතියෙන් මිස ඇමරිකානු නීතියෙන් නොවෙයි. ඇමෙරිකාව අපේ රටට කව්ද?