ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (6) උදෑසන නාමයෝජනා පත්‍රයට අත්සන් කරනු ලැබීය.
නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවසේ දී සිදු විය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගෝඨාභය නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
Jayantha Sunday, 06 October 2019 05:11 AM
බුදු සරණයි.
Jayantha Sunday, 06 October 2019 05:12 AM
බුදු සරණයි.
Rata PerataSunday, 06 October 2019 07:20 AM
ඔව් ඔව්, එයාට බුදුසරණයි, රටට අබ සරණයි. දිනුවොත් ලංකාව ඇමෙරිකාවේ කෑල්ලක් වෙයි. මොකද තාම පවුල ඇමෙරිකන්නේ...
ගගල්කටස් Sunday, 06 October 2019 05:17 AM
ජය වේවා! නියත ජය!
NissankaSunday, 06 October 2019 05:37 AM
දැන් ඕක භාර දීලා පහුවෙනිදම සිංගප්පුරු ගිහින් හරියනවද? එහෙම උනාම පාක්ෂිකයෝ අපේක්ෂාභංගත්වයට පත් වෙනවනේ. ඉතිහාසයේ කවදාවත් ජනාධිපති අපේක්ෂකයෙක් රෝහල්ගත වෙලා ඉඳලා නැහැ.අසනීපනම් වෙන අපේක්ෂකයෙක් දාන්න තිබුනනේ.
ChathuriSunday, 06 October 2019 12:33 PM
ජනාදිපති පුටුව නිසා බැහැයි කියන්නත් බැහැ පපුව නිසා නොගිහිනුත් බැහැ , ජිවත් වෙන්න අසනිසනේ සිංගප්පුරු යන්නේ ,ඊට වැඩිය හොඳයි තරගෙට නෑවිත් විවේක ගන්න ,මහන්සි වෙන්න ,වැඩිය කතා කිරීම හොඳ නැහැ මහින්දට කියන්නන ,විමල් හාමු හරි ,නාමල් බේබි හරි තරගෙට දමන්න කියල මෙතරම් මහන්සි වෙන්න්න අවශ්‍ය නැහැ ජනතාව ඉල්ලන්නේ මේ දෙන්නා
Dr. Vajira FernandoSunday, 06 October 2019 05:45 AM
මේ සැරේ කිසිම අපේක්ෂකයෙකුට 50% ඉක්මවන්න හැකියාවක් නැහැ. 2015 මහින්දට උතුරු නැගෙනහිර ඡන්ද 20% ක් වැටිලත් පරාදයි. ගෝඨාට උතුරු නැගෙනහිර ඡන්ද 5%ක් වත් ගන්න බැහැ. ඒ වගේම රටේ අනිකුත් පළාත්වල ඉන්න සුළු ජන කොටස්වල ඡන්ද ගන්නත් බැහැ. සජිත්ට උගත් බුද්ධිමත් දේශපාලන අවබෝධයක් තියෙන අයගේ ඡන්ද වැටෙන්නේ නැහැ. ඒ ඡන්ද වැටෙන්නේ අනුර කුමාර දිසානායකට. ඒ අනුව මෙදා දිනුම තීරණය වෙන්නේ දෙවෙනි මනාප වලින්.
ගල්කටස් Sunday, 06 October 2019 07:28 AM
සිතේ දුකට සිත නිවන කථා කියන්න එපා.1994න් පටන් අරන් 2011 පෙබරවාරි වෙනකම් අපි ඡන්දය දුන්නේ ශ්‍රී.ල.නි.පයට... ඉන්පසු මා අතුළු ගොඩදෙනෙක් මේ වෙනකම් කිසිවකුට ඡන්දය පාවිච්චි කර නැත. එ්ත් මෙවර අපි ඡන්දය දාන්නම එනවා. දැනට 196 ටිකට් බුක්කර අවසානයේ එන්නේ ගෝඨාභයට ඡන්දය දීමටමයි. සිහින කථාවල ප්‍රතිඑලය 16දාට බලාගන්න...
Lion Sunday, 06 October 2019 07:31 AM
ඔබ නිවැරදියි..
kamalSunday, 06 October 2019 08:36 AM
මනාප වලින් හරි අමනාප වලින් හරි දිනා ගත්තොත් ගොඩ නේද?
SujeewaSunday, 06 October 2019 09:59 AM
දවල්ද?
Thilina Sunday, 06 October 2019 05:19 AM
ඔබලාට සහ රටට ලැබෙන අවසන් අවස්ථාව ලෙස මතක තබාගෙන නිවැරදි ගමනකට නායකත්වය දෙන්න ශක්තිය ලැබේවා!
saaliSunday, 06 October 2019 06:02 AM
ආයේ ඡන්ද තියන්නේ නැහැ කියලා ද කියන්නේ?
LionSunday, 06 October 2019 07:17 AM
මල්ලි රජා, අයියා ඌවේ රජා, ලොකු අයියා කතානායක රටේ නැවත රාජ ආණ්ඩුවක පැමිණීම...!!!
LionSunday, 06 October 2019 07:39 AM
ඔබට දෙවි පිහිටයි... දෙමව්පිය සොහොන ආණ්ඩුවේ සල්ලිවලින් හදාගන්න පුළුවන්...
Chathuri Sunday, 06 October 2019 05:31 AM
මහින්ද පැරදුනෙත් ඔය නැකතට නේද? මරු සිටින දිශාව ජනතාව පැත්තටද? තමන්ගේ දිශාවටද?
Abu Sunday, 06 October 2019 05:38 AM
ගෝඨව වට කරගෙන ඉන්න අය දැක්කම ජය සිකුරුයි කියලා පේනවා.
SamanSunday, 06 October 2019 06:39 AM
පරණ සෙට් එකම තමයි...
Saman Sunday, 06 October 2019 06:40 AM
ලසන්තව මතක් වුනාද දන්නේ නෑ අත්සන්කරනකොට..
dom Sunday, 06 October 2019 06:42 AM
රටකට ගිය කලක්
සේන Sunday, 06 October 2019 07:13 AM
රට, දැය, සමය, ශ්‍රී සද්ධර්මය ඔහුට බාරයි. අපි රෑන් පිටින් ලංකාවට ඇවිත් මෙතුමාට ඡන්දෙ දීලා නැවත පිටරටට යනවා. අපට අපේ මව්බිම රැකෙන්න ඕනෑ.
ChathuriSunday, 06 October 2019 03:28 PM
ඇයි යන්නේ, ඔහු ඔය කියන තරම් හොඳ නම්... රටේ දෙයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්නේ... බොරු නොකියා ඉන්න හලෝ... පිට ඉන්න මිනිහා දන්නේ කොහොමද? රට ගැන ජීවත් වෙලා ඉන්න කෙනයි දන්නේ... එ්කනේ අත දරුවොත් අරගෙන මහමුහුද තරණය කරන්නේ මරණය පෙනිපෙනී, සුදු වෑන් එකේ ගියොත් මැරුම් කාලයි මැරෙන්නේ.., මේ විදිය හොඳයි කියලා හිතෙනවා ඇති...
rizwan Sunday, 06 October 2019 07:14 AM
ඔතන වැඳගෙන ඉන්න දෙදෙනෙකුත් ජනාධිපතිවරණයට නාම යෝජනා දීලා තියෙනවා..
banda Sunday, 06 October 2019 08:16 AM
ගෝඨා වටේම ඉන්නේ හොරු... ආවොත් පෙනේවි තරු..
ඉඳුනිල් ඵ්‍රියන්ත Sunday, 06 October 2019 08:35 AM
මේ චූදිත හදවත් මහල්ලා දිනවන්ට වටවෙලා ඉන්න රැල දැක්කම පව් කියලා හිතෙනවා. බුද්ධිමත් සියලු දෙනාගේ අපේක්ෂාව අනුර දිසානායක මහතාටයි.
Aris Sunday, 06 October 2019 08:39 AM
යුද්ධය අවසන් කළාට පස්සේ උතුරු, නැගෙනහිර ජනතාවට හොඳක් වුණාට ඒ අය ඡන්දය දෙන්නේ ඔවුන්ගේ දේශපාලන නායකයින් කියන පරිදියි. ඒ නිසා ගෝඨාභය මහත්මයා සිංහල ඡන්ද 80% ක් ගන්න උත්සාහ කළ යුතුයි. ඒ සදහා මෑතකාලයේ සිදුවූ සිදුවීම්, රට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති අයුරු, එයට විසඳුම් දේශපාලන වේදිකාවලදී ජනාතාවගේ දෙසවනට ගෙනයා යුතුයි. පෙන්වා දිය යුතුයි.
sirimal Sunday, 06 October 2019 08:40 AM
විමුක්ති මොනරවිල අන්තර් ජාලයේ තබා ඇති සටහනක්." ගෝඨා නාම යෝජනා දුන්නොත් ගිනස් වාර්තාවක්.! ජනාධිපති වෙන්නත් කලින් දෝෂාභියෝගයකට සුදුස්සෙක්. අප හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෞරවයෙන් කියා සිටින්නේ මෙයයි. ඔබතුමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන ශ්‍රී ලංකාවේ නීතිගරුක පුරවැසියන්ට කිසි ගැටළුවක් නැත. එය ඔබේ පරම අයිතිය වන අතර ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම රටේ ජනතාවගේ කාර්යයකි. ඒ තීරණය කවරක් වුවද අප එයට හිසනමා ආචාර කරමු. එහෙත් ඔබ නීතිගරුක රටක් බිහිකිරීමට එන්නේ අප රටේ උත්තරීතර මූලික නීතියටද සරදම් කරමින් හා එය චේතනාන්විතව උල්ලංඝණය කරමිනි. එ්නිසා ඔබ ජනාධිපති ධුරයට තරඟ කිරීමටත් ප්‍රථම ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකට සුදුසුකම් සපුරන්නට යන්නේය. ඔබ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන ඇත්නම් ඒ ඉවත් කිරීමේ සහතිකයද එහි වලංගුතාවය සනාථ කළ හැකි අන් ලියවිල්ලක්ද රැගෙන හත්වෙනිදා නාම යෝජනා බාර දෙන්නට එන්නේ නම් නීතිගරුක සියළු ශ්‍රී ලාංකික පුරවැසියන් ඔබට සුබපතනු ඇත."
Dasuni Sunday, 06 October 2019 09:07 AM
හැමදේම පටන්ගද්දී වැඳගෙන ඉන්න ලෝකයේ එකම රට... වැඳලා වැඩ පටන් අරන් රට ආපස්සට ගෙනයන එකම රට. වටේ ඉන්න අයගේ හිත්වල තම තමා ගැනම කොපමණ නම් බලාපොරොත්තු ඇද්ද? පව් අපේ රට...
Ramendra Sunday, 06 October 2019 09:39 AM
කාටද ඔය වැඳගෙන ඉන්නේ? කොලේටද, ගෝඨාටද, නියම දාසලා වටකරගෙන වැඳගෙන ඉන්නවා තමයි පේන්න තියෙන්නේ...
Bishan Sunday, 06 October 2019 10:43 AM
අබසරණයි
nimal Sunday, 06 October 2019 11:00 AM
දැන් අත්සන් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම යන්නේ සිංගප්පූරුවටද? තිරුක්කෝවිලටද?
චන්දරේ Sunday, 06 October 2019 12:52 PM
දුශිත පවුල් පාලනේ බලලෝබියෝ ඇවිත් රටට කෙලවන හෙටි බලාගන්ඩ පුලුවන් . උන් නෙතිව කවුරු ආවත් මොකෝ.
පිටිගල මිලානෝ Sunday, 06 October 2019 03:46 PM
රත්තරන්, කසිප්පු ඉන්දික, සාරුවා සුනිල්, අහිංසක ලාන්සා, ජොන්ස්ටන්, මහින්දානන්ද, වැනි අය දාලද රට දියුණු කරන්න යන්නේ? හරි ශෝක්...! දඬුවම් විඳින දුමින්ද සිල්වාව නිදහස් කරන්නේ නැහැ කියලා නීතිගරුක රටවැසියන්ට පොරොන්දුවක් දෙන්න පුලුවන්ද?
isuru Sunday, 06 October 2019 07:54 PM
මේ පරදින ලකුණු වටේ මුහුණු වලින් පෙනේ