(නිමල කොඩිතුවක්කු)
මේ වසර සඳහා වන අයවැය ලේඛනය මගින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දීමනා වැඩි කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඔවුන් සහභාගී වන තත්ත්වකව, වැඩමුලු හා රැස්වීම් සඳහා පිළිගත් ක‍්‍රමවේදයක් තුළ ප‍්‍රමාණවත් දීමනා නොගෙවීමත් ඇතැම් අවස්ථාවල නෙගෙවා පැහැර හරින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
සෙසු රාජ්‍ය සේවයේ මෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සේවා කාලයෙන් හා ආයතනයෙන් බැහැරව සිදුකරන රාජකාරී සඳහා ප‍්‍රමාණවත් ලෙස දීමනා වැඩි කිරීමට පියවර ගන්නා ලෙසත් මහින්ද ජයසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා දැනුවත් කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගුරුවරුන්ට - විදුහල්පතිවරුන්ට ගෙවන දීමනා වැඩිකරන්න