IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන ගැසට්ටුව එළියට

 

(සුජිත් හේවාජුලිගේ)

ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ගුරුවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

මෙයට අමතරව සියලුම රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමටද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

 



අදහස් (3)

ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන ගැසට්ටුව එළියට

Sunil Thursday, 06 January 2022 09:15 AM

දැන් වෙන මොනවා කරන්නද? වෘත්තීය සමිතිය කියන විදිහට නටනවා හැර...

:       0       0

sharm warn Thursday, 06 January 2022 10:01 AM

දැන් ඉතින් දෙය්යනේ කියලා පොහොට්ටුවට එහෙම ඡන්දෙ දෙන්න ලෑස්ති වෙන්න එපා ගුරු භවතුනි, මේ නූගත් හොරුන්ගේ පගාවලට රැවටිලා මේ රට විජාතිකයින්ට දැන් දෙන එක නවත්වන්න. ඔබේ දරුවන්ට රටක් තියෙන්න ඕනෑ නම්..

:       0       0

අප්පුහාමි Friday, 07 January 2022 04:49 AM

2004 වර්ෂයේ කළමනාකරණ සහකාර සේවය ආරම්භ කල අවස්ථාවේ ලිපිකරු සේවයේ පළමුවන හා අධිශ්‍රේනියේ අයට සිදුවූ බරපතළ වැටුප් විෂමතාවය පුද්ගලික වනසේ කොටසකට විසදා ඇතත් වැඩි පිරිසකට සාධාරණයක් සිදුවී නැත.ඒ ගැන පළාත් පාලන සේවක මහා සංගමයේ ඉල්ලීමට සාධාරණයක් ඉටුකර දෙන්න අඩුම තරමින් දැනට විශ්‍රාම ලබා සිටින අපට හිග වැටුප් නැතිව හෝ ලැබියයුතු වැටුප් පියවරෙහි පිහිටවා විශ්‍රාම වැටුප් ලබාදෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 151 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 86 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 112 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 449 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 161 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 497 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site