මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මියගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ලේ ලලිතා ප්‍රනාන්දු නමැති කාන්තාවකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත් අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.
මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(85515)
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගලකින් ගසා කාන්තාවක මරයි
පිටිගල මිලානෝ Saturday, 26 January 2019 07:25 AM
මා ජීවත්වන යුරෝපයේ මිනිසුන් අධ්‍යාත්මිකව සහ විද්‍යාත්මකව මොන තරම් දියුණුද. අපිට මේ සියල්ල අහිමිව අන්ත පරිහානියටම යන්නේ නැවත ඉපදීමක් ගැන සිතන එකම රට අපි නිසාද?
siri Saturday, 26 January 2019 09:18 AM
සෞදි අරාබියාවේ නීතිය ක්‍රියාත්මක කරලාවත්ද?
sandy123Saturday, 26 January 2019 12:22 PM
මමත් කියන්න ගිහින් නොකියා හිටියා...
Ajith D.L Saturday, 26 January 2019 10:54 AM
මේ සෞදි අරාබියද?
rocky Saturday, 26 January 2019 02:08 PM
සෞදි අරාබිය නොවෙයි. මේක සිරි අබිලික් ලන්තය!!!
lanka Sunday, 27 January 2019 03:07 AM
ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ නුගත්කම පමණක් නොව, ම්ලේච්ච කමත් හොඳින්ම පිහිටා තිබෙනවා.
lanka Sunday, 27 January 2019 03:07 AM
අනේ මෙහෙමත් පව්කාරයෝ
lanka Sunday, 27 January 2019 03:07 AM
ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ නුගත්කම පමණක් නොව, උන්ට මිල්ලෙච්ච කමත් හොඳින්ම පිහිටා තිබෙනවා.
kap Sunday, 27 January 2019 09:25 AM
කොරලවැල්ලේ පදිංචි වෙලා ඉන්න අය ගැන තව මොන කතාද? මේ අය ම්ලේච්ඡයින්.. ඔය පාරේ වාහනේ හැප්පුනොත් කවදාවත් නවත්තන්න එපා...