(ඩී.ජී.සුගතපාල)
ඓතිහාසික ගාලු කොටු පවුරේ ස්ථාන තුනක්, ගිලා බැසීමට පටන්ගෙන ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට, ප්‍රදීපාගාරය අසළ සහ හමුදා කඳවුර අසළ කොටසක් මෙසේ ගිලා බැසීමට පටන් ගෙන ඇත.
ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට ගාලු කොටුබැම්මේ අඩි 10ක පමණ විෂ්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි 20කට වඩා අධික දෝනාවක් හෑරී තිබිණ.
සිද්ධිය වාර්තාවීමත් සමග ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වළක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. එම ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.
(ඡායාරූප - ඩී.ජී.සුගතපාල)
(ඡායාරූප - ජේ.කේ.එල්.චාමින්ද)
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගාලු කොටුපවුරේ ස්ථාන 3ක් ගිලා බසී
[email protected] Thursday, 03 October 2019 07:57 AM
හා මේවා ඉතින් ජාතියේ අභිමානය නේද ? වහල්කමේ සංකේත නෙවෙයි නේද
Sarath R Thursday, 03 October 2019 11:06 AM
මේකත් රාජපක්ෂලාගේ ගිණුමට දාමුද?
Nimal Thursday, 03 October 2019 02:09 PM
ඕකටත් වග කියන්න ඕනේ ගෝඨාභය තමයි.ඉක්මනටම නඩුවක් දාමු.
PA - RA Thursday, 03 October 2019 03:03 PM
බලන්න බලන්න සහරන්ලා යටින් එනවද කියල මේ දවස් වල බොහොම බයානකයි .