(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලහැර ප්‍රදේශයේ ගොවියකුගෙන් රුපියල් 58,000 ක් අල්ලස් ගත් කෘෂිකර්ම පර්යෙක්ෂණ නිෂ්පාදන සහකාරවරයකු හා සංවර්ධන නිලධාරියකු අද (27) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
2018 යල කන්නයේ සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම වෙනුවෙන් හා ඉදිරියේ දී වග වගා හානි වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇතැයි අධ්‍යක්ෂකවරයා කීය.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා බකමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදීත් සංවර්ධන නිලධාරිවරයා පොලොන්නරුව නව නගරය දිස්ත්‍රික් කාර්යාලයේ කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය තුළදීත් අත්අඩංගුවට ගත් බව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා කීය.
සැකකරුවන් දෙදෙනා හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගොවියකුගෙන් අල්ලස් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට