IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ගෑස් උණුසුම බේකරිවලටත් දැනෙයි

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ඇති බේකරි හත් දහසෙන් 3500 ක් පමණ ගෑස් ප්‍රශ්නය නිසා වැසී ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවැසීය.

මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් නොලැබුණහොත් සෙසු බේකරි ද වැසි යනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ගෑස් ප්‍රශ්නයට අමතරව පිටි මිල ඉහළ යෑම, පිටි හිඟය , ෆාම් ඔයිල් තහනම සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ යෑම යනාදී හේතුද බේකරි වැසී යාමට බලපා ඇතැයි එම සංගමය සඳහන් කරයි.

 



අදහස් (5)

ගෑස් උණුසුම බේකරිවලටත් දැනෙයි

ගජමිතුරු Wednesday, 22 December 2021 12:25 PM

වෙළඳ ඇමතියයි පාරිභෝගික ඇමතියයි මොකෑ කොරන්නෙ බලන්න කොහොම හරි සතියකට බේකරි වහලා විරෝධතාවක් කරමුකෝ

:       1       2

යෝගා Wednesday, 22 December 2021 01:33 PM

බේකරි අඩුවෙන තරමට දියවැඩියාවත් අඩුවෙනවා. ඇත්තම ඇත්ත ඒකයි

:       2       2

de silva Wednesday, 22 December 2021 02:52 PM

මේ ඔක්කොම සර් සහ ඔහුගේ ගෝලයන් විසින් ඇතිකරන ලද ප්‍රශ්න.

:       1       1

Bamunuarachchi Thursday, 23 December 2021 07:00 PM

අපි කොහොමත් ගන්නේ දර පෝරණු පාන්... හොඳට කරවෙලා මාර රසයි. අපි කව්රුත් ඉස්සර කෑවේ දරපෝරණුවල හදන පාන්, බනිස්, මාළුපාන්, කිඹුලන් නේද?

:       0       1

Bamunuarachchi Thursday, 23 December 2021 07:06 PM

හලෝ එකිනෙකට විග්‍රහ කරනවා මොකද වුනේ කියලා බොරු කතා නොකියා? මොකද සර් බලයට නාවා නම් කොරෝනා එන්නේ නැද්ද? කොරෝනා එන්න කලින් මේ රටේ ඩොලර් හිඟයක් තිබුණාද? ලෙඩේට මුල වලිගේ කිව්වා වගේ කොරෝනාව තමයි ලෝකෙම ආර්ථිකය වැටෙන්න මුල. ක්‍රමයෙන් හරියාවි අපේ ගොයියෝ කොරෝනා පැතිරෙව්වේ නැතිනම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 914 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 219 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1598 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2009 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1920 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site