IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

 

(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දුන් බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙනු ඇති බවත් එම සමාගම් ඒ අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය අලගිවන්න මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (5)

ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

gagana Sunday, 19 December 2021 10:09 PM

අන්තිමට අර පොහොර නැව තියෙන වෙලාවේ උජාරුවට පරීක්ෂණ කරපු සහ බඩු බාරගන්න බෑ කියලා උපදෙස් දුන්නු එකෙක්වත් දැන් හොයාගන්න නෑ වගේ ගෑස් නැව් හරවලා යවලා නඩු දැම්මාම නැව හරවන්න කියපු අයත් නෑ. ගෑස් සංයුතිය පරීක්ෂාකළ මහාචාර්යවරුත් නෑ, රාජ්‍ය ඇමැතිලාත් නෑ. මොකෙක් හරි වන්දි භට්ටයෙක් අන්තිමට කියයි, අපෝ රටේ ජනතාවගේ මුදල්වලින් ඩොලර් ගෙව්වා වගේද රටවල් තරහ කරගන්න බෑ කියලා...

:       0       0

සේනක ඉතාලිය Monday, 20 December 2021 12:47 AM

නාගානන්ද කොඩිතුවක්කු මහත්තයා නොසිටින්නට මේවා අධිකරණයට යන්නේ නැහැ. දැන් අයියලා සිංහලයන් වගේ කතා කලාට මෙච්චර දවස් ගොබ්බයින් වගේ සද්ද නොකර සිටියා.

:       0       0

පැරකුම් Monday, 20 December 2021 05:23 AM

ඔය කියන මහ ලොකු අධිකාරිය මෙච්චරකල් මොනවද කලේ? අපේ බදු සල්ලි කාදමන එක විතරද?

:       0       1

Sunil Monday, 20 December 2021 07:16 AM

මෙතෙක් කල් කල විනාහය හොදටම ඇති.හරියට කරන්න බැරි නම් කට වහගෙන ඉනන එක හරි ඉල්ලා අස්වෙන ඒක හරි බොහොම හොදයි

:       0       0

ranali Monday, 20 December 2021 12:48 PM

අපරාදේ කියන්න බෑ.ඔය කිව්ව විදියටම කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 32 0

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 951 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 221 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1638 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2042 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site