IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘චීනයේ සිට ආ සිසුන් ගෙදර යවන්න’

(රංජන් කස්තුරි)
 
චීනයේ සිට ඉකුත් දිනවල මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් නිවෙස්වලට යෑමට නොදී විශේෂිත ස්ථානයක රඳවා තබාගැනීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්(මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
 
වෙනත් රටවල එවැනි ක්‍රමවේද අනුගමනය කළද ශ්‍රී ලංකාවට එවැනි අවශ්‍යතාවක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍යංශය එම සිසුන් පිළිබඳව නිරන්තර අවධානයකින් පසුවන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය කීවාය.
 
“අපි නිකම්ම ඒ සිසුන් යවන්නේ නැහැ. එම සිසුන්ට පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන් තරමක් ඈත්ව ගතකරන්න පුළුවන්. සුළු හෝ රෝග ලක්ෂණ මතුවුණොත් වහාම ඔවුන් රෝහල්ගත කරනවා” යැයිද පළිහවඩන මහත්මිය කීවාය.
 
එම සිසුන් නිවෙස්වල විසීම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට බලපෑමක් නොවේද යන්න ගැන කළ විමසීමේදී වෛද්‍යවරිය අදහස් දක්වමින් කියාසිටියේ, ජනතාව දැනුම්වත් බවත්, මේ දක්වා කිසි ප්‍රශ්නයක් මතු වී නොමැති බවත්, ඉදිරියටත් එසේ නොවනු ඇති බවත්ය.



අදහස් (8)

‘චීනයේ සිට ආ සිසුන් ගෙදර යවන්න’

Pabababa Thursday, 30 January 2020 09:46 AM

හරිම සරලයි. කිසිම අවදානමක් නෑ... වෛරස් එක තියෙන රටේ අයම කියන දේවල්වලටත් වැඩිය දේවල් මෙයාලා දන්නවනේ..

:       1       96

max Thursday, 30 January 2020 09:50 AM

පබානෝනා ජනාධිපතිතුමාගෙන් ගේම ඉල්ලනවා වත්ද? ඒ ළමයි ටික දවසක් වෙනම ඉඳලා රෝගය නැති බව තහවුරු කරගෙන ගෙදර ගියාම එකේ ඇති වැරැද්දක් නැහැනේ...

:       59       99

රවින් Thursday, 30 January 2020 09:51 AM

අනේ මන්දා... ඕං තවත් පුවතක් තිබුණා වෛරසයට එරෙහිව ක්‍රියා කළහැකි ප්‍රතිශක්තීකරණ ඖෂධයක් දේශීය වෙදකමින් සොයාගෙන තියෙනවා කියලා... සොයලා බැලුවොත් නරකද?

:       1       30

jayath Thursday, 30 January 2020 09:57 AM

මේ වෛරසයේ බීජ ව්ෂණ සමය සති දෙකයි. මේ සති දෙක ඇතුලත වෛරසය ශරීර ගත වෙච්ච කෙනෙකුගෙන් තව අයට නොදැනුවත්වම බෝවෙන්න පුළුවන්. ඔය චීන "කත ගියපු තැන දැන් බලන්නේ ඒ අයට අමාරුවට නෙමේ. උගත්, බුද්ධිමත් වෛද්‍යවරු කට තිබුන පළියට දොඩවන්නේ නැහැ. මෙයා කාලයකට කලින් ගුවන් විදුලි වැඩසටහනකටත් ඇවිත් ඩෙංගු ගැනත් මේ වගේ මුසාවාද කිව්වා.

:       1       7

RD Thursday, 30 January 2020 10:01 AM

මේ විදිහට කියන්නේ කොරෝනා ගැන දන්නේ නැතුව. ඒ අයට පුළුවන් දවස් 14ක් කිසිම රෝග ලක්ෂණයක් පේන්නේ නැතුව ඉන්න...

:       1       18

Cisco Thursday, 30 January 2020 10:15 AM

මෙයානම් කොරෝනවට බෙහෙත් ගෙනෙන සමාගමකට වැඩ කරනවා වගේ.

:       1       9

pakeer Thursday, 30 January 2020 10:58 AM

මේ හරක් සහ එළදෙන්නු සමග මෙහෙ කොරෝනා අවොත් සුමානෙන් අපි ඉවරයි. මෙයා මුකුත් දන්නේ නැහැ මේක ගැන. මේ වයිරස් එකේ Incubation period එක සති දෙකක්. ඒ කියන්නේ මේක ඇඟේ තිබුනට අපි දන්නේ නැහැ සති දෙකක් යනකන්. මෙයා බලන් ඉන්නකොට මේක තව 1000 ට විතර බෝවෙලා. අනේ මෙහෙම රටක්. දේශපාලකයොත් එකයි. උගත් බුරුවොත් එකයි.

:       0       13

lankasri Thursday, 30 January 2020 12:26 PM

දොස්තර කෙනෙක් වුනේ කොහොමද? ඇත්තට මෙයා හොඳයි සාස්තර කියන්න නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 1 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 721 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 267 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 503 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 229 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 97 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site