(යොහාන් භාසුර)
’කොවිඩ්’ අවදානම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කළ බව එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු සියලුම ශාඛා හෙට (16) සිට 225 දුකරථන අංකයට හෝ අන්තර්ජාලය ඔස්සේ (ඊචැනලින්) වේලාවන් වෙන්කරගන්නා සේවාලාභීන්ට පමණක් සේවා සපයන බවත් අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්‍ෂණ සේවා සීමාවකින් තොරව සපයන බවත් වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා කියයි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කරයි
Sri Lanka Sunday, 15 August 2021 01:16 PM
කොරෝනා කියන්නේ සෙමට, ඉස්සර සෙමට තමයි දැන් කොරෝනා කියන්නේ. ඒකට ඉස්පිරිතාලයට ගිහින් බේත් ගන්න. මොනවද මේ කරන්නේ? ලොක්ඩවුන්, සංචරණ, නිරෝධායන... මොනවද මේ විකාර?