IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


‘ජාතික බුද්ධි පනත’ නමින් නව පනත් කෙටුම්පතක්

(රංජන් කස්තුරි)
 
බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
 
ජාතික ආරක්ෂාවට බලපෑම් සිදුකරන ක්‍රියාකාරකම් පුරෝකතනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන අතර එය තවදුරටත් ශක්තිමත් කිරීමට එම පනත සකස් කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ඇමති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
බුද්ධි අංශ මෙහෙයුම්  ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම, බුද්ධි අංශ තවදුරටත් බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වැඩිකිරීම නව පනතේ අරමුණ බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමැතිවරයා මේ බව කීය.



අදහස් (6)

‘ජාතික බුද්ධි පනත’ නමින් නව පනත් කෙටුම්පතක්

පිටිගල මිලානෝ Wednesday, 15 January 2020 09:22 AM

විවිධ අයගේ වුවමනාවන්ට විනාශ කරලා දැම්මා අපේ බුද්ධි අංශය නැවත ස්ථාපනය කිරීම කාලීන අවශ්‍යතාවකි...

:       0       207

siri Wednesday, 15 January 2020 09:46 AM

"ඔය එන්නේ මහ ජනතාවගේ නිදහසට කණ කොකා හඬවන්න තමා" කියල දොස්තරවරු හරි වෙන කවුරුවත් හරි උපවාස කරන්නේ, වැඩ වර්ජන සංවිධානය කරන්නේ එහෙම නැද්ද ?

:       0       1

Aris Wednesday, 15 January 2020 09:49 AM

ජාතික බුද්ධි සේවය පනතකින් ස්ථාපිත කරන්න ඕනෑ. එවිට ආණ්ඩු වෙනස් වුණාට බුද්ධි සේවය එක එක්කෙනාට ඕන ඕනෑ විදියට විසුරුවන්න බැහැ.

:       0       214

Mahee Wednesday, 15 January 2020 10:18 AM

මිලේනියම් සිටි පාවාදීම කරලා ලකුණු දාගන්න ගිය හාදයට මොකද වුනේ දන්නේ නෑ. මොකුත් වෙන්න නැතුව ඇති. ඒකනේ අපේ ක්‍රමය. දැන්වත් ඒ වගේ සිදුරු වහන එක හොඳයි. මං මේ නරක අදහසකින් කියනවා නෙමෙයි. හිට්ලර්ගේ රහස් පොලිසියත් බුද්ධි අංශයක් ලෙසයි වැඩ කලේ... එහෙම වෙයි කියනවා නෙමෙයි. නමුත් එෆ්.සී.අයි.ඩී. යත් හොඳ හිතින් පිහිටෙව්වත් අන්තිමට චෝදනා එල්ල වුණානේ. ඒ නිසා මේකේ වගන්ති දකිනතුරු මොකුත් කියන්න බෑ..

:       0       17

Gune Wednesday, 15 January 2020 10:52 AM

බුද්ධි සේවය ගැන නම් බුද්ධිමත් නීතිමය කරුණු අඩංගුවන පනතක් වෙන්න ඇති නේද?. ඉතින් ඇමති මණ්ඩලේට මේක තේරුම් ගන්න අමාරු වුණාද දන්නේ නෑ.

:       0       3

Raveendra Wednesday, 15 January 2020 01:43 PM

හොඳ තීරණයක්... කවුරු බලයට ආවත් රටේ ආරක්ෂාවට තිබෙන ආයතන ඒ ඒ කෙනාට ඕනෑ විදියට වෙනස් කිරීමට බැරිවෙන ලෙස අණපනත් සම්මත කළ යුතුයි.

:       0       60

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 32 0

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 951 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 221 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1638 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2042 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site