IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න අණබාහු)

සිංහල ජනතාවට හංගලා මේ රටට ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

     ‘‘සිංහල ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගේනවාට අප විරුද්ධයි.දෙමළ සන්ධානයේ සම්පන්දන් මහත්තයාත් ඒක කියලා තියෙනවා.ව්‍යවස්ථා සංශෝධන මේ රටේ සියලු ජනතාව දැනගත යුතුයි.‘‘

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා -

‘‘මේ රටේ ගොඩක් දේවල් වුණේ හංගලා ගහලයි.‘‘



අදහස් (7)

ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නෑ

ගල්කටස් Wednesday, 19 December 2018 01:33 PM

මොනවා වුනත් මෙයා කියන්නේ අැත්ත නම් බොහොම වටිනා අදහසක්... සිංහල කියන යූ.එන්.පී. අයට ඕක කියන්න කොන්දක් නෑ... චී ලැජ්ජයි නොවැ..

:       3       684

BamunuarachchiWednesday, 19 December 2018 02:43 PM

සිංහලයෝ UNP වෙලා තිබෙන්නේ පොල්පිති සංකල්පය උඩ මිස රට ගැන සිතා නොවෙයි. නැතිනම් මොන සිංහලයාද සිංහලයින් අමු අමුවේ ඝාතනය කළ ත්‍රස්තයින්ට අපේ බදු මුදලින් වන්දි ගෙවන්න යෝජනා සම්මත කරන්නේ... මහා බැංකුව කොල්ලකාලා 2015 හා 2016 රට අඝාධයට දැමූ පක්ෂයකට නැවත බලය දෙන්නේ... අඩු වශයෙන් ඒ ගැන කතා කරන්නවත් ශක්තියක් නැති ජාතියක්...

:       5       470

Raveendra Wednesday, 19 December 2018 01:48 PM

අදහසනම් සහතික ඇත්ත. නමුත් මේ මහජන නියෝජිතයා මෙය අවංකව පැවසුවේද? නැද්ද? යන්න නම් ගැටළුවක්...

:       2       215

Bandula. Thursday, 20 December 2018 03:40 AM

මෙතුමාගේ කතාවනම් සම්පුර්ණ ඇත්ත, ඒත් බලතණ්හාවට අපේ අයට ඒක මතක නැහැ. ඒක මේ රටේ ඉපදුන සිංහල, දෙමල, මිනිසුන්ගේ අවාසනාව.

:       0       0

Chinthaka Thursday, 20 December 2018 05:26 AM

ඉතා හොද ප්‍රකාශයක්. නමුත් මෙයාලාව විස්වාස කරන්න තමා බැරි.

:       0       0

saman Thursday, 20 December 2018 09:28 AM

මෙයාට ටිකක් තේරෙනවා

:       0       0

Bamunuarachchi Saturday, 22 December 2018 09:31 AM

මොකෝ රනිල් සිංහලයාට කොලේ වහලා සුළුජාතීන්ට උතුරු නැගෙනහිර දෙන්න ව්‍යවස්ථාවක් හදලා දෙන්නම් කීවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 2 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 217 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 232 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 125 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 166 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 193 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site