IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනාධිපතිවරණය කල් දාන්න දෙන්නේ නෑ

(රංජන් කස්තුරි)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි ද, ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොදෙන්නේයැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ලංකාදීපයට පැවසීය.

 
ජනාධිපති සිරිසේන මහතා බලයට පත්වූ පසුව කරන ලද ප්‍රකාශ හා එතුමාගේ ක්‍රියාපිළිවෙත අහසට පොළව මෙන් පරස්පර  යැයි ද මහචාර්ය ජී. එල්. පීරිස් මහතා කීවේය.



අදහස් (15)

ජනාධිපතිවරණය කල් දාන්න දෙන්නේ නෑ

ශ්‍රී Sunday, 07 July 2019 05:35 PM

මේ ලෝකේ අප්පිරියම සත්තු ජාතිය ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ ඌරොත් මට මේ අයට වඩා ප්‍රියයි

:       2       33

Chanak los angeles Sunday, 07 July 2019 05:55 PM

ඔව් ඉතින් බලය නැතිව මොලේ කරවෙලා ඇති ..

:       25       89

Chathuri Sunday, 07 July 2019 05:58 PM

ජනාධිපතිතුමා විතරක් නොවේ ඔය සේරම එක වල්ලේ පොල් යන්නේ කොහෙද මල්ලේ පොල් , ජනතාවට නැති කැක්කුමක් මේ.

:       0       29

samarasaingheMonday, 08 July 2019 05:42 AM

ඡන්ද තිබ්බත් ඔය ගොල්ලෝ බලයට ගෙන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ. අලුත්ම පක්ෂයකින් අලුත්ම කෙනෙක් අපි ගෙනෙනවා.

:       91       131

de silva Sunday, 07 July 2019 06:18 PM

ජනාධිපති තුමා ඔබතුමාගේ පරණ සගයෙක් නේ , අනිත් එක එතුමා නිතිය පිළිබඳව මහාචාර්යවරයෙක් නොවේ නේ ? පරණ ග්‍රාමසේවක මහත්මයෙක් නේ ? ඉතින් එතුමා නොදන්නා දෙයක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අහල දැනගත්තම මොකද ? ජනාධිපතිගේ කාලසීමාව අවරුදු 5 නිසා දෙසැම්බර් මාසේ ජනාධිපතිවරණයක් තියන්න කියල

:       56       56

පුරවැසියා Sunday, 07 July 2019 10:04 PM

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි හැදින්වීමට උත්සහකරන මහාචාර්ය වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තෙවන වරටත් තරග කිරීමට 18 වන සංසෝධනය ගෙන ආ අවස්ථාවේ සිටියේ කොහිද? 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය විසින් ගෙන එන ලද සංශෝධනයකි. මෙම සංශෝධනය මගින් මුලික වශයෙන් ජනාධිපතිවරයාගේ ධුර වාර ගණන පිලිබද සිමාව ඉවත් කිරීම සිදු විය.

:       69       80

Nandalal DE SILVA - FranceMonday, 08 July 2019 04:03 PM

මෙයාගේ උපදෙස් අනුවනේ මහින්ද උන්නැහේ සිය කාලය දීර්ඝ කරගෙන යලිත් තනතුරේ රස බලන්න උත්සාහ කරන්න උසාවි ගියේ? මහාචාර්යවරයාට මුල අමතක වෙලාද? නැත්නම් වයර් මාරුවෙලාද? වසර ගණනාවක් තිස්සේ සිරිසේන, පීරිස් බාන රාජපක්ෂ බක්කිය දැක්කුව බව අපට අමතක නැත!!!

:       0       0

mahinda Sunday, 07 July 2019 11:55 PM

අනේ අපි ගොනාට අන්දන්න එපා!

:       40       65

C.K.Lankaputhra Monday, 08 July 2019 01:13 AM

අනේ මෙයා දන්න අර්ථ විග්‍රහය. මතුමගේ නීතිය පිලිබඳ දැනීම ගිය අවුරුද්දෙත් අගේට පෙන්නුවා.

:       54       82

ලසන්ත Monday, 08 July 2019 01:30 AM

සිරිසේන මහතාගේ ප්‍රකාශ අහසට පොලොවමෙන් පරස්පරයයි කියන ඔබේ අදහස් මොනවගේද කියා 2018 ඔක්තෝබර් සිද්ධියේදී කල ක්‍රියාවලින් හොඳටම පැහැදිලිවුනා.

:       26       53

සෑම් Monday, 08 July 2019 02:34 AM

දැන්ද තේරෙන්නේ. දින 51 ආණ්ඩුව හදනකොට නම් හොඳයි. මෙයත් මිනිස්සුන්ව ගොනාට අන්දවනවා පුළුවන් හැම වෙලාවකම. දැන් අපේ එකම බලාපොරොත්තුව නාගානන්දකොඩිතුවක්කු මහත්මය.

:       60       206

හොඳයි Monday, 08 July 2019 04:12 AM

හොඳයි

:       1       10

saliya Monday, 08 July 2019 04:18 AM

ජනාධිපති ගෙන් අගමැති ධූරය ගත් කාලයේ ඔබලා කියූ දේත් දැන් කියන දේත් අහසට පොලොව වගේ නේද? .කලින් එකඟ වූ අපේක්ෂකත්වය හෝ අගමැති ධූරය එතුමාට දෙනවද? නැත්නම් හංගපු නැත්නම් නඩු ෆයිල් ආයේ එලියට ගන්න ද?

:       50       65

Chamal Monday, 08 July 2019 08:55 AM

චන්දිම විතරක් ඔලුවේ තියන් රට ගැන නොහිතන පිරිසක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.

:       30       54

jagath Monday, 08 July 2019 09:37 AM

මෙයා දැන් වයසයි මෙයාගේ වයර් මාරුවෙලා එකයි මේ

:       19       56

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 91 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 469 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 281 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 610 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2001 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2625 8

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site