(කුෂාන් ජයවර්ධන )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) දහවල් කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණියේය.
ජනාධිපතිවරයා පැමිණි එම අවස්ථාවට ප්‍රදේශයේ මහ සංඝරත්නය ද හිටපු අමාත්‍යවරුන් වන එස් එම් චන්ද්‍රසේන දුමින්ද දිසානායක ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික් ජනතා නියෝජිතවරු රැසක් ද එක්වූහ.
කඩවර දෙවිදුන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා එහි අලුතින් ඉදිකෙරෙන දේවාල භූමියද නිරීක්ෂණය කළේය.
ප්‍රදේශවාසීන් රැසක්ද එම අවස්ථාවේ ජනාධපතිවරයා දැකබලා ගැනීමට පැමිණ සිටි අතර ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා එහිදී ජනතාවගේ උණුසුම් පිළි ගැනීමට ද ලක්විය. එම අවස්ථාවට වැඩම කළ සිටි මහසංඝරත්නය එහිදී ජනාධිපතිවරයාට ආශිරවාද පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.
ජනාධිපතිවරයා එම අවස්ථාවේ පැමිණ සිටි පිරිසට සිය ආචාරය ද පුදකළේය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනාධිපති කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගනී