(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා හෙට(07) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී නාමයෝජනා බාරගැනේ.
මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින්ට හෙට පෙරවරු 9.00 සිට 11.00 දක්වා නාමයෝජනා පත්‍ර බාරදිය හැකිය. එලෙස බාරදෙන නාමයෝජනා වෙනුවෙන් පෙරවරු 9.00 සිට 11.30 දක්වා කාලසීමාව තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි යැයිද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව අදාළ තාක්ෂණික කරුණු සලකා බලා විරෝධතාද සැලකිල්ලට ගෙන එම නාමයෝජනා පත්‍ර පිළිගන්නා බවද කොමිසම පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපතිවරණයට හෙට නාමයෝජනා බාරගැනේ
kamal Sunday, 06 October 2019 10:30 AM
රටට වැදුණු හෙන හත...
MaheeSunday, 06 October 2019 12:05 PM
නැහැ. ඕක නෙමෙයි හෙනේ. අපේ වහල්ලු කවුරැ තේරැවත් මේ රැ වටිලිකාරයො අතරින් ඒ හොරෙක්. නාගාතත්ද, මහේෂ් හෝ පල්ලෙවත්ත තේරැවොත් චාන්ස් එකක් තියෙනව.
SankaSunday, 06 October 2019 12:33 PM
එහෙම කියන්න එපා...පත්වන නව රජයේ ඇමැතින්ගේ නාස්තිකාර වරප්ප්‍රසාද සහ ජනාදිපති අදි සුකොපබෝගී වියදම් කපාහරින අපේක්සකයා තෝරා අපි චන්දෙ දෙමු.
senaSunday, 06 October 2019 01:17 PM
එක්කෙනෙක් මතකද බොල්පොඉන්ට් පෑනෙන් අත්සන් කරා ඊට පස්සේ වුනේ මොකක්ද?
sandy123Sunday, 06 October 2019 01:50 PM
සේන මහත්මයා නියම උත්තරය දුන්නා නේද? අමතක වන අපට මතක් කළ ඔබට ස්තුතියි.
surath Sunday, 06 October 2019 01:02 PM
පම්පෝරි හා ප්‍රතිපත්ති අතර වෙනස මහජනතාව දැනගත යුතුයි. දෙවනුව ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ අත්දැකීම් හා නිපුනතාව අවබෝඩකර ගත යුතුයි. තෙවනුව ඒඅනුව බුද්ධිමත්ව චන්දය පාවිච්චි කල යුතුයි
Ossan Salam Sunday, 06 October 2019 04:02 PM
කවුරු මොනවා කිව්වත් හෙට සිට නොවැම්බර් 17 දක්වා මැකෝ තමයි අපේ ජාතික වීරයා. හෙට ඇමෙරිකානු පුරවැසියකුත් ඡන්දය වෙනුවෙන් නාම යෝජනා බාරදෙන්න යන බව ආරංචියක් පැතිර යනවා.. අපේ ජාතික වීරයා මොනවා කරයිද බලමු...
Chanak los angeles Monday, 07 October 2019 03:59 AM
ඝෝටට තමයි ප්‍රශ්නය වෙන්නේ ..