(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය.
‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව හෙට (4) සහ අනිද්දා (5) දෙදින තුළ අබුඩාබිහිදී පැවැත්වෙ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.
ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ සහ ගැටලුවලට අදාළ කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයි
Bamunuaeachchi Friday, 03 December 2021 09:26 PM
හරිම ආඩම්බරයි... දොඹෙන් ඇට්ටි හැලෙන්න දෙයි...
පිටිගල මිලානෝ Friday, 03 December 2021 11:10 PM
ඇට්ටි හැලෙන්න දෙයි අහිංසක ගොවීන්ට දුන්නා වගේ... කාබනික වගාවක් ගැන අවුල් අදහස් ඇති මොහු සාගර සමුලුවට ගොස් සාගරය හිඳින්න නොකීවොත් තමයි පුදුමේ...
පිටරැටියා Friday, 03 December 2021 11:26 PM
ආයේ කියන්න දෙයක් නැහැ. ග්ලාස් ගෝ ආපු වෙලාවේ වගේ උණුසුම් පිළිගැනීමක් තියේවි. දන්නෝ දනිති...
chandima Friday, 03 December 2021 09:34 PM
මේ කරදරෙන් ගැලවිලා එතැනින්ම පුතාලගේ ගෙදරට ගියානම් ඉවරයිනේ...
ajithFriday, 03 December 2021 11:23 PM
ජනපතිගේ බලාපොරොත්තුව විපක්ෂයේ සිටින කණ්ඩායමට රට බාර දීම නොවේ. රටේ ජනතාවගේ අභිලාෂය ඔහු හොඳින් තේරුම්ගෙන ඇත. එමනිසා ඔහු රටට වෙනසක් සඳහා අලුත් කණ්ඩායමකට රට බාරදෙනු ඇත. විපක්ෂයට රට යළිත් බාරදීමෙන් ඵලක් නොවන බව ජනපති තේරුම්ගෙන ඇත.
සෙනෙවිරත්න Friday, 03 December 2021 10:28 PM
යන්තම් දවස් දෙකක්... කනක් ඇහිලා ඉන්න පුළුවන් නේද ජනාධිපතිතුමා...?
ලේක්කෝ ගලබඩ Friday, 03 December 2021 11:31 PM
ඒ දවස්වල වගේ ඔය පාරෙන්ම ඇමරිකාවට පැනගත්තා නම්.. ඔබත් දිනුම්.. රටත් දිනුම්...!
dasa Saturday, 04 December 2021 04:42 AM
මොනවා ගැන කතාකරන්න දැනීමක්ද තියෙන්නේ?
kamal Saturday, 04 December 2021 09:42 AM
ඕකටම පනීද?
සිරිබිරිස් Saturday, 04 December 2021 09:49 AM
ආපහු එන්න එපා . ඔහොමම තොලොංචි වෙන්න.... මෙන්න වැන්දා...