(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ මතුව ඇති තත්ත්වය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට(25) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව හෙට උදෑසන 10.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වේ.
මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 4.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි
රවින් Wednesday, 24 April 2019 12:13 PM
මේ ගේම් ගහන්නේ තව කීදෙනෙක් බිල්ලට දෙන්නද?
RaveendraWednesday, 24 April 2019 02:02 PM
නෑ නෑ.. අපේ පතෝල මුදලාලි, දැන් වැටකොලුත් විකුණන්න ලෑස්ති වෙනවා...
sirimal Wednesday, 24 April 2019 12:16 PM
ඕකට පොහොට්ටු පක්ෂයෙන් සහභාගි වෙන්නේ සභාපතිද නැත්නම් සාමාජිකත්වයක් වත් නැති කෙනාද?
Anu Wednesday, 24 April 2019 12:34 PM
ඔක්කොම කෙලවුණාම රටේ මිනිස්සුන්ගෙන් බේරෙන්න ගමරාල ගහන ප්ලෑන් එකක් වගේ පේන්නේ.
JCN Wednesday, 24 April 2019 12:51 PM
ඔහෙගෙ කෙහෙම්මල් සමුළු, කයි කතා වැඩක් නෑ. ගමරාළ, තොලොංචි වෙලා යන්නකෝ පව් නොදී..
Sujeewa Wednesday, 24 April 2019 03:04 PM
ඔබතුමන්ලා වැඩ බැරි ටාසන්ලාය. මේ රට නැවත ගොඩ ගත හැක්කේ මහින්ද සහ ගෝඨාට පමණක් බව ඔබතුමන්ලා ව්සින්ම නැවතත් ඔප්පු කර ඇත. නැවත කියමි. ඔබතුමන්ලා විසින්ම නැවතත් ඔප්පු කර ඇත. දැන් කළ යුත්තේ සමුලු පැවැත්වීම නොව කළ හැකි අයෙකුට බාර දී තොලොන්චි වී යාම පමණි. මේ බව නොතේරෙන ලක්ෂ 62න් කෙනෙක් තවත් සිටී නම් ඒ බත් කන හරකෙකි.
wimal Wednesday, 24 April 2019 03:57 PM
බොහෝම හොඳයි... මිනිසුන්ගේ සල්ලි තියනවා හාල් ඇටෙන්, පරිප්පු ඇටෙන්, සීනි ටිකෙන් ගන්න, ඕක ඉවර වෙලා.. දහඅට සන්නියකුත් නැටුවානන් ගොඩේ ගොඩ...