නිමන්ති රණසිංහ
පොලොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වා ජාතීවාදි හැඟීම් දනවන ප්‍රකාශ සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන අගෝස්තු 5 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියම කළාය.
බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අද (25) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සිද්ධියට අදාළ නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඥානසාර හිමිගේ නඩුව කල්යයි
Shirley Suraweera Monday, 25 February 2019 08:00 AM
විජයකලාට වෙනම නීතියක්ද?
ravi Monday, 25 February 2019 08:36 AM
බුද්ධ ශාසනය විනාශකරන, මෙවැනි පුද්ගලයන්ට.. නඩු නැතුව දඬුවම් දුන්නත්, අපි ඊට එකඟයි...!!!
jayasekaraMonday, 25 February 2019 11:19 AM
රවී..,ඇත්තද ?.. ඉතිහාසයේ සුද්දන් වෙනුවෙන් කතා කරපු වීර බුද්ධ පුත්‍රයන්ගේ චරිත කතා...පුස්තකාලෙකට ගිහින් කියවන්න. නැත්තන් ආච්චි කෙනෙක්ගෙන් හරි, සීයා කෙනෙක්ගෙන් හරි අහගන්න..
raviMonday, 25 February 2019 12:27 PM
ජයසේකර.. ඔයාගේ පුස්තකාලයයි, අච්චිගෙයි, සීයගෙයි ... පණ්ඩිතකම් ඔයාම තියාගන්න. පුස්තකාලය, රජවරු, ආච්චිගේ.. සීයාගේ හණමිටි වැල්වටාරම්... ගැන කියමින් උදේ ඉඳන් රෑ එළිවෙනකම් අපේ ආගමට, රටට, ජාතියට නින්දා..අපහාස කරමින් මෙවායින්ම යැපෙන ඔයාලා වගේ තව කොච්චර අය ඉන්නවද ..?
BamunuarachchiMonday, 25 February 2019 12:27 PM
රවී කියන්නේ සිංහල බෞද්ධයෙක් නොවෙයි. බුද්ධ පුත්‍රයින් ගැන ගොබ්බයින්ට කියා දීමෙන් වැඩක් නැත. ඔබේ කාලය ශ්‍රමය අපතේ යවන්න එපා. කෝනර් වුනාම අපර්හුක් පහරක් දීලා නොකවුට් කරන්න. දැන් කියවයි හිතේ අමාරුවට.
jayasekaraTuesday, 26 February 2019 04:20 AM
ඔව් සහතික ඇත්ත .....අපරාදේ ඔයගෙයි මගෙයි කාලේ.....
JAYASEKARA Monday, 25 February 2019 08:44 AM
එතකොට .. මිනී මස් කෑවා කියලා ප්‍රසිද්ධ ස්ථානවල කියපු ඒ ගොල්ලන්ට ෂරියා නීතියද ?....මේක මහා පුදුම නීතියක්නේ?..
Buddika Monday, 25 February 2019 10:56 AM
බෞද්ධයෙක් ලෙස ඉතාම කණගාටුවට පත්වෙනවා.... මේ හැසිරීම ගැන. ගිය ගිය තැන නඩු. කවුරු වෙනුවෙන්ද? රට, ආගම වෙනුවෙන් නෙවෙයි කාලකණ්ණි දේශපාලකයන් වෙනුවෙන්නේ බලන්නේ.. මහානායකවරු නිහඬයි....
Bamunuarachchi Monday, 25 February 2019 12:21 PM
අපේ හාමුදුරුවනේ මේකත් විශාල අපලයක් ගෙවෙනවා යයි සිතන්න. ඔබ වහන්සේ නිදහස්ව එන විට සිංහලයා රටේ සුළු ජාතිය වී අනෙක් අය මහජාතිය වී සිටීවි. ඒකට පාදඩ සිංහලයින් කැමතිය. සිංහලයා සිටියේත් වඩුග දෙමල රජෙක් යටතේනේ. එම නිසා මුසල්මානුවන් යටතේ ඉන්න කැමැතියිලු...