IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී

ඉන්දිකා රාමනායක

 

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.



අදහස් (5)

ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී

bloodthirsty god Thursday, 25 April 2019 09:03 AM

අල්ලලා උන්ගේම කටට ඔබන්න තියෙන්නේ

:       0       27

ගල්කටස් Thursday, 25 April 2019 09:24 AM

මෙක ඉවරයක් වෙන්නැති පාටයි..රටම අනාරක්ෂිත කලා. ඇත්තටම දැන්නම් මේ ජනාධිපතිවරයත්, අගමැති වරයත් ආණ්ඩුන් නමි එපා එපාම වෙලා තියෙන්නෙ අපට. එත් උන්ට එක තේරුම් ගන්න මොලයක් නැහැනේ..මේ වගේ නැස්පැත්ති නවත්වන්න පුලුවන් එතකොටයි ..

:       0       0

sirimal Thursday, 25 April 2019 09:36 AM

පැය 24න් සියල්ල වෙනස් කරන කතාව ගැන ලංකා නිවුස් වෙබ් මෙසේ දක්වයි. " ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති දයා රත්නායක පත් කිරීම සඳහා ජනාධිපති විසින් ගත් තීරණය ආණ්ඩුවේ විරෝධතාව හේතුවෙන් වෙනස් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ දයා රත්නායක මීළඟ මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමින් පසුවීම බවයි කියන්නේ.අනාගත දේශපාලන අරමුණු සහිතව දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කරන දයා රත්නායක මහතා තීරණාත්මක පරිපාලන තනතුරකට පත් කිරීම නුසුදුසු බව ආණ්ඩුව විසින් පෙන්වා දී තිබේ.ඒ අනුව ජනාධිපති විසින් අකැමැත්තෙන් වුවත් මෙම පත් කිරීම අවලංගු කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර භාරගන්නා ලෙස හිටපු පොලිස්පතිවරයෙකුගෙන් ද ඉල්ලීමක් කර ඇතත් ඔහුත් එයට එකඟ වී නොමැති බවත් වාර්තා වේ.එහෙයින් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පැය 24ක් තුළ වෙනස් කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළත් පැය 24 ඉක්ම යද්දීත් කිසිවකු ඉවත් කිරීමට හෝ අලුතින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබී නැත."

:       0       0

ඩොනල්ඩ් Thursday, 25 April 2019 09:51 AM

මොකද්ද මේ අපූරුවට තිබුණ රටට වුණේ ?

:       0       0

Amalka Rathnagode Sunday, 28 April 2019 11:07 AM

අපගේ කුඩා දරුවන්ගේ ජීවිත අනතුරේ, එබැවින් මේ පිළිබදව විශේෂයෙන් කුඩා දරුවන් දැනුවත් කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 98 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 66 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 370 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1606 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2056 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1392 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 23 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 23 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site