IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘ටී.එන්.ඒ අයවැයට සහය වන්නේ මහින්ද බලයට ඒම වළක්වන්නයි’

(රොමේෂ් මධුෂංඛ)
 
දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර සිටින්නේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැළැක්වීමට බව දෙමළ ජතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ යාපනයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ කීය.

‘‘අයවැය දෙවන වර කියවීමේදී අපේ පක්ෂය මේ ආණ්ඩුවට සහය පළ කළා. මොකද අපි සහය දැක්වුයේ නැත්නම් මේ ආණ්ඩුව පෙරළෙනවා. ඒ කියන්නේ අපි ගෙනාපු ආණ්ඩුව අපිම ගෙදර යැව්වා වගේ වැඩක්. ඒ වගේම එලඹෙන 5 වැනි දාටත් අයවැයට අපි සහය පළ කරනවා. අපි බොරු කියන්නේ නැහැ. මොකද අපි මේ අයවැයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහොත් හෝ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් මේ ආණ්ඩුව පෙරලීලා නැවත මහින්ද රාජපක්ෂ බලයට එනවා.  

ඒ වගේම තමයි යුද සමයේ දී ජනසංහාරයක් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා. දෙමළ ජනතාවගේ සහයෙන් ජනාධිපති වෙන්න ගෝඨාභය දකින සිහිනය ඔහු අතහරින්න ඕන. මොකද අපේ ජනතාව ඔහුට කැමති නැහැ. "

 



අදහස් (0)

‘ටී.එන්.ඒ අයවැයට සහය වන්නේ මහින්ද බලයට ඒම වළක්වන්නයි’

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 435 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3929 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘
2024 ජුනි මස 13 423 0

ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රය


‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘
2024 ජුනි මස 11 1739 24

ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ල


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1262 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2527 25

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site